🤠🎬 Horizon: An American Saga - Trailer 1 (co-written, directed by and starring Kevin Costner) 🎥🤠

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,956
    152,902
    113
    share.jpg


    Horizon: An American Saga is an upcoming two-part American epic Western film co-written, produced, directed by, and starring Kevin Costner. The film co-stars an extensive cast consisting of Sienna Miller, Sam Worthington, Jena Malone, Abbey Lee, Michael Rooker, Danny Huston, Luke Wilson, Isabelle Fuhrman, Jeff Fahey, Will Patton, Tatanka Means, Owen Crow Shoe, Ella Hunt, and Jamie Campbell Bower.

    Described as a two-part event, Chapter 1 is scheduled to be released on June 28, 2024, and Chapter 2 is scheduled to be released on August 16, 2024.

    Film synopsis

    Families, friends, and foes discover the lure of the Old West as the Civil War divides the country.






    Official Poster


    kevin-costner-horizon-western-movie-652021805aa03.jpeg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම


    "The Ballad of Buster Scruggs" (2018) බලලා තියෙනව ද? "Coen brothers" ලගෙ ෆිල්ම් එකක්. Highly Recommended.:yes: ඔය ඒ ෆිල්ම් එකේ ක්ලිප් එකක්. :)


    Buster Scruggs


    මූ මරු ඇහ්

    මූ කරන ඉන්ටවිව් එකක් බැලුව
    ෆිල්ම් එකෙ උගෙ ඩීප් වෙස්ට් ඇක්සන්ට් එකක් තිබ්බට, නිකන් කතා කරන කොට ගෑවිලාවත් නෑ එහම එකක්

    හරි නන් තව කව්බොයි ෆිල්ම් ගොඩක් එන්න ඕන උගෙන්

    ආවෙ නෑ නෙහ්, පොර ෆේමස් උනෙ නැ එච්චර
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,956
    152,902
    113
    Buster Scruggs


    මූ මරු ඇහ්

    මූ කරන ඉන්ටවිව් එකක් බැලුව
    ෆිල්ම් එකෙ උගෙ ඩීප් වෙස්ට් ඇක්සන්ට් එකක් තිබ්බට, නිකන් කතා කරන කොට ගෑවිලාවත් නෑ එහම එකක්

    හරි නන් තව කව්බොයි ෆිල්ම් ගොඩක් එන්න ඕන උගෙන්

    ආවෙ නෑ නෙහ්, පොර ෆේමස් උනෙ නැ එච්චර
    සෑහෙන underrated actor කෙනෙක් "Tim Blake Nelson" කියන්නෙ. මෙයා main character එක කරන තව western flm එකක් ආවා "Old Henry (2021) කියලා. ඒකත් පට්ට.

    MV5BM2ViYWUzODctMGU2ZS00NzRjLThmOTAtYTUyOTE3OTFkYmI2XkEyXkFqcGdeQXVyNjc3MjE2MTY@._V1_.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,956
    152,902
    113
    මේක මරු වගේ බලන්න ඕන
    ෆිල්ම් එක කොටස් 2 ක් විදිහට රිලීස් කරන්නෙ. පළවෙනි ෆිල්ම් එක මේ අවුරුද්දෙ ජුනි 28 රිලීස් කරනවා. දෙවැනි කොටස ආයෙ මේ අවුරුද්දෙම අගෝස්තු 16 රිලීස් කරන්නෙ. :yes:



    ------ Post added on May 17, 2024 at 6:50 PM
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,596
    30,744
    113
    අපායෙ දොරකඩ
    Western Epic ‘Horizon’ Earns Cannes Standing Ovation





    ෆිල්ම් එක කොටස් 2 ක් විදිහට රිලීස් කරන්නෙ. පළවෙනි ෆිල්ම් එක මේ අවුරුද්දෙ ජුනි 28 රිලීස් කරනවා. දෙවැනි කොටස ආයෙ මේ අවුරුද්දෙම අගෝස්තු 16 රිලීස් කරන්නෙ. :yes:

    මේක කොටස් හතරක එකක් නේද?
     
    Last edited: