හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක්

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඕක සරල ගානක් නේ.

    olympiad ගනන් තියන චැනල් එකක් හම්බුනා.. මේක බලපං..

    https://www.youtube.com/@AvinashBulathgama/videos
    ගානා ගැන නෙවෙ බං කියුවෙ මුගෙ ටිචින් ස්ට්ය්ල් එක ගැන 🤦‍♂️

    Btw, link එකට තැන්ක්ස්.
     
    • Like
    Reactions: FuBaR and dilann

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මේ වගේ දක්ශයොන්ට තමා ටික්ටොක් වල තැනක් දෙන්න ඕන නැතුව උදැල්ලට කැපුණු පණුවෝ වගේ දඟලන අඩු කුලේ නඟර සෝබනියන්ට නෙමෙයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,122
    166,175
    113
    එකමත් එක රටක
    ගානා ගැන නෙවෙ බං කියුවෙ මුගෙ ටිචින් ස්ට්ය්ල් එක ගැන 🤦‍♂️

    Btw, link එකට තැන්ක්ස්.
    ඔව් ඌ උගන්නනවා හොදයි .. අනිත් උන්ට වඩා වෙනස් ක්ලාස් එකේ උන් එක්ක ඉන්න විදියත්.
    හැබයි ටිකක් පොයිය ගහනව ;)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,989
    113
    මේ වගේ දක්ශයොන්ට තමා ටික්ටොක් වල තැනක් දෙන්න ඕන නැතුව උදැල්ලට කැපුණු පණුවෝ වගේ දඟලන අඩු කුලේ නඟර සෝබනියන්ට නෙමෙයි..
    yako ona tharam owa wada nathi suddo karana channel wala gedi pitin thiyanawa..
    ape pons la hithan inne me A/L sir la Einstein la kiyala.. :lol:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    yako ona tharam owa wada nathi suddo karana channel wala gedi pitin thiyanawa..
    ape pons la hithan inne me A/L sir la Einstein la kiyala.. :lol:
    Indian ungeth thiynwa bn sahenna. Gamerlk pons Mora uni kiyla kiynnenam. Atha ussalada danna giye
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,223
    99,954
    113
    මේ වගේ දක්ශයොන්ට තමා ටික්ටොක් වල තැනක් දෙන්න ඕන නැතුව උදැල්ලට කැපුණු පණුවෝ වගේ දඟලන අඩු කුලේ නඟර සෝබනියන්ට නෙමෙයි..
    හවසට ලොග් වෙලා බලපන් කෝ මේ ලඟදි දෙන්නෙක් කුණුහරුපෙන් බැන ගන්නවා එකේ. 😂
     
    • Haha
    Reactions: gamerlk

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,985
    34,413
    113
    කොම්බයින්ඩ් මැත්ස් ක්ලාස් ගිය කාලේ මතක් උනා සිංහලු. කන්ද උඩරට උඹලා දන්නවද ගාමිණී පෙරේරා සර් ව. එයත් මේ විදියට කියලා දුන්නා.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    හැබයි ටිකක් පොයිය ගහනව ;)
    ඔව් ඔව් :lol:
    Matanam mona labbakwath mathakath ne, kisi interest ekakuth nane owala 🤔
    Nostalgia මචං :D
    yako ona tharam owa wada nathi suddo karana channel wala gedi pitin thiyanawa..
    ape pons la hithan inne me A/L sir la Einstein la kiyala.. :lol:
    කොහෙද මං එහෙම කියල තියෙන්නෙ 🤔
    Indian ungeth thiynwa bn sahenna. Gamerlk pons Mora uni kiyla kiynnenam. Atha ussalada danna giye
    පිස්සුද බං. මං nibm ගියෙ. කොමස් ඩිග්‍රියක් කරා යන්තං පාස්. ජොබ් එකක්‌ හම්බෙනක්න් ගෙදරින් කකා ඔහෙ ඉන්නව .:lol:
     
    • Haha
    Reactions: Mr.dark

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව් ඔව් :lol:

    Nostalgia මචං :D

    කොහෙද මං එහෙම කියල තියෙන්නෙ 🤔

    පිස්සුද බං. මං nibm ගියෙ. කොමස් ඩිග්‍රියක් කරා යන්තං පාස්. ජොබ් එකක්‌ හම්බෙනක්න් ගෙදරින් කකා ඔහෙ ඉන්නව .:lol:
    උබලගෙ මහ එවුන් හම්බ කරේ නැති එකට මන් මොනා කරන්නද පොන්නයො. හම්බ කරන සොච්චමෙන් හවසට බීලා ගෑනිට කුනුහරපෙන් බැනලා බුදියගන්න ඇති. උබ කියන කුනුහරප දැක්කම පවුල් පසුබිම හොදට පේනවා
     
    • Haha
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උබලගෙ මහ එවුන් හම්බ කරේ නැති එකට මන් මොනා කරන්නද පොන්නයො
    උබ කියන කුනුහරප දැක්කම පවුල් පසුබිම හොදට පේනවා
    හරි බං උබෙ පවුල් පසුබිම අපිට හොදට තේරුනා :lol:
     
    • Haha
    Reactions: kg3

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    ඕක සරල ගානක් නේ.

    olympiad ගනන් තියන චැනල් එකක් හම්බුනා.. මේක බලපං..

    https://www.youtube.com/@AvinashBulathgama/videos
    චූටි පුතාල ගණිතයට අධිපති දෙවියො ගැන අහල නෑනෙ කවදාවත්
    සම්මා දිෂ්ටිය නැතුව මොකුත් කරන්න බෑ