වීඩියෝ ජෙනරේට් කරන්න හොද AI මොනාද, paid/free Free ඒවගේ ලිමිට්ස් මොනාද කියලත් දාන්න
villa pro Well-known member Feb 10, 2021 1,943 2,967 113 Dec 13, 2025 #1 වීඩියෝ ජෙනරේට් කරන්න හොද AI මොනාද, paid/free Free ඒවගේ ලිමිට්ස් මොනාද කියලත් දාන්න
SudaW Well-known member May 1, 2025 397 305 63 Dec 14, 2025 #4 https://yousmind.com/login මෙකේ veo3 free use කරන්න දුන්නා. තවම වැඩද දන් නෑ. Free හොයනවනම් දැනට හොඳම option එකක් තමා Meta AI එකෙන් දෙන video generator එක. https://www.meta.ai/ai-video-generator/
https://yousmind.com/login මෙකේ veo3 free use කරන්න දුන්නා. තවම වැඩද දන් නෑ. Free හොයනවනම් දැනට හොඳම option එකක් තමා Meta AI එකෙන් දෙන video generator එක. https://www.meta.ai/ai-video-generator/