Kaduwela ගින්න

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ගිනි අරන්ද ගිනි තියලද? ඉබේම ඔහොම ගිනිගන්නෙ කොහොමද? අනිත් එක ඔය දුම හෙනම විසයි
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    ගින්නක් නිවාගන්න බැරි එකෙක් කොහොමද රටක් පාලනය කරන්නේ ? @monson 🤭

    Go Home Ranil Go Home Ranil Go Home Ranil Go Home Ranil...
    ඉතිං අනුරට ගින්න නිවල රට බාරගන්න කියපංකො
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    Coca-Cola එක නේ ගිනි අරන් තියෙන්නෙ 🤔
    මට news එක ආවේ එහෙම
     
    • Wow
    Reactions: Asmodeus

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,891
    16,845
    113
    Colombo
    ගිනි අරන්ද ගිනි තියලද? ඉබේම ඔහොම ගිනිගන්නෙ කොහොමද? අනිත් එක ඔය දුම හෙනම විසයි
    Gini aran kiyla thmai wate pite minissu kiwwe
    Coca-Cola එක නේ ගිනි අරන් තියෙන්නෙ 🤔
    මට news එක ආවේ එහෙම
    Na bn. Mama balala awe.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ගින්නක් නිවාගන්න බැරි එකෙක් කොහොමද රටක් පාලනය කරන්නේ ? @monson 🤭

    Go Home Ranil Go Home Ranil Go Home Ranil Go Home Ranil...
    ලපයට මොනාද පුලුවන් 😀එහා ගෙදර බල්ලට මෙහා ගෙදරට එන්න ක්‍රමයක් හදලා දීපල්ලකෝ... හයිවේ මගුලක් කියලා කොරපු වින්නැහියක්🤣 හම්මේ.. හ්🤭
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Confused Dogs GIF by MOODMAN
     
    • Love
    Reactions: Candid-B