Computer parts ganag yanna patan aran!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    35000ta brand new tibba ryzen prosa dan 45000k karala thibba nanotek eke!
    global markt eke ehema lokuwata wadi wela naha. 2024 price thama thiyenne!

    mun okata thama ali express block karawa gaththe!
     
    • Like
    Reactions: topguy

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,421
    16,210
    113
    matath gpu ekak ganna bala bala inne :baffled:
    ape rate ewun gananm katha karala wadak naha amu paharayo inne. le rath wenwa withrai.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,672
    6,809
    113
    Galaha
    මම base model macbook air එකක් ගත්තෙ 320 000ට. කරන්ට් එක කපපු කාලේ. 😬
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    724
    380
    63
    35000ta brand new tibba ryzen prosa dan 45000k karala thibba nanotek eke!
    global markt eke ehema lokuwata wadi wela naha. 2024 price thama thiyenne!

    mun okata thama ali express block karawa gaththe!
    ඒක තමා කියන්නේ මොන කෙරුමා බලයට ආවත් මේක දියුණු කරන්න බෑ. හැම බල්ලම ජනාධිපති තමයි Hero කිය කිය බාන්ඩ හා සේවාවලට හෙන ගනන් අය කරනවා.. ලාභ ලබනවා. අවසානයේ Production cost operation cost වැඩි නිසා foreign investorලා එන්නේ නෑ.
    ඉන්න මිනිස්සු බහුතරයක් සවුත්තු එවුන්😭
     
    • Sad
    Reactions: nppcheguevara

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    හපෝ බන් එලක්රි ad සෙක්ෂන් එකේ කවුද එකෙක් කොම්පියුටර් පාර්ට්ස් ගැන ad සිය ගානක් දාල වනසල. උ කරන්නේ දවසෙම එකේ ad post කරන එක.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    898
    113
    300 ඉඳන් 370ට නැග්ග - වැඩි කලා
    370 ඉඳන් 300ට බැස්ස - මුකුත් නෑ
    300 ඉඳන් 310ට නැග්ග - වැඩිකලා

    ඔහොම පස් ගමනක් විතර උනාම යසයි....
    මේක තමයි බිස්නස් strategy එක