Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    Hama ekama kivve halving ekata kalin dump ekak yai, correction ekak ei kiyalane. Yako meka uda yanava yanava bahina patak vath nahane.
    Aye bahinnema nathi veida halving ekata kalin?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,914
    99,205
    113
    මම නන් දෙසැම්බර්ම කිව්ව ලෑස්ති වෙලා හිටපන් කියල.

    දැන් පුළුවන් නන් බෙරියන් කෝස් කාරයන්ගෙනුයි බොට් වලිනුයි
     
    • Like
    Reactions: Tharaka25

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    මම නන් දෙසැම්බර්ම කිව්ව ලෑස්ති වෙලා හිටපන් කියල.

    දැන් පුළුවන් නන් බෙරියන් කෝස් කාරයන්ගෙනුයි බොට් වලිනුයි
    කලින් කිව්වද මෙහෙම අප් වෙන්න ඉඩක් තියෙනව කියල? කොහොමද දැන ගත්තෙ? සාමාන්‍යෙන් මේ කාලෙ වෙද්දි බෙයා මාකට් එකක් එයි කියලනෙ හැමෝම කියල තිබ්බෙ. කලින් හාවින්ග්ස් වලදිත් හාවින්ග් එක ඉවර උනාමනෙ බුල් පටන් අරන් තියෙන්නෙ.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    mage idea eka ATH eka break kalama correction ekak ei. mama ATH eka break karanakan balan inne sell karanna.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    ko ara ayya kenek hitiya neda issara hariyatama lan karala bahina davas kiyapu? dan eya nadda?