Kottu Labs

edm.lk

Active member
  • Feb 18, 2024
    112
    140
    43
    This is the 1st time i tried. it's way better then Mr. Kotttu.
    Seafood kottu and string hopper kottu with kiri malu is excellent.

    12.jpg
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    තාච්චිවල කොත්තු දාන කඩවල් දැන් කොත්තුවේ නියම රසය කාලා තියෙන්නේ. හෙන අමාරුයි දැන් තැටියේ ගහන කොත්තුවක් හොයාගන්න.
     

    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    140
    43
    තාච්චිවල කොත්තු දාන කඩවල් දැන් කොත්තුවේ නියම රසය කාලා තියෙන්නේ. හෙන අමාරුයි දැන් තැටියේ ගහන කොත්තුවක් හොයාගන්න.
    ekanam atta.
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :lol: ඒ ගමන සිංහලු දැන් හැම එකාම කොත්තු ගහනවද?

    පොල් රොටි පෝක් කරි වගේ අඩියෙන් අඩියට ගහයි එහෙනම් 🤣
     
    • Like
    Reactions: NRTG

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    Kirillawala stage cafe eke cheese koththuwa sira.
    Mr.koththu eke seafood magule karawala thiyenne bn. Unam hodama eken psycho dial ekak.
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,023
    26,461
    113
    Kandy
    SyscoLabs
    CakeLabs
    කියලා සොෆ්ට්වෙයා කම්පැනි තියෙනවා නේද,මේක ඒවගේ branch එකක්ද
    මටත් ඒ වගේ අයිඩියා එකක් ආවේ එක පාරටම 🤪
    සිස්කෝ එකයි කේක් එකයි දෙකම එකම කම්පැනි එකක්ද බන්
     
    • Like
    Reactions: NRTG