Mr. Kottu Returns

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,453
    18,093
    113
    මූ තමයි සියලුම බ්‍රාන්ච් ටික බලාගෙන තියෙන්න මූ තමයි එකම හෙඩ් මැනේජර්, CEO 🤣 . සේරම කඩ ටිකට සිසිටීවි දාල ඒතන ඉදන් වට්සැප් එකෙන් තමයි බිස්නස් බලාගෙන තියෙන්න. කඩවල ඉන්න ටික්ක දුවල කරල ඉන්න එකෙක් තමයි මැනේජර් විදියට දාල තියෙන්නෙ. අඩුම බිස්නස් එකක් තමන් හිටියත් නැතත් රන් වෙන විදියට ඒරියා මැනේජර් කීප දෙනෙක් දාල ඒ ඉන්න කීප දෙනා තමයි අයිති කාරයා බලන්න ඔන.
    Expand කලාට process mapping කරල SOP දාල KPI scale කරල නෑ එහෙනම්.

    කොත්තු විකුනලා එහෙම ලොකු ස්ටාෆ් එකක් හැන්ඩ්ල් කරන්න අමාරුත් ඇති.බ්
    ඒක නම් හෙන මෝඩ වැඩක් එහෙනම්. Outlet ගාන වැඩි කරන එකේ salary වලට වඩා ලොකු fixed cost එකක් තියනවනෙ. අනික හරියට scale කරද්දි decision making role වලට අනිවා insvest කරන්න ඔනෙ. ඒකම්ම ද මන්ද මූට එහෙනම් මේ කෙල වෙලා තියෙන්නෙ

    කපටි ටොක්සික් මිනිස්සුන්ට චාන්ස් දෙන්න එපා බන්. ඔය හැමදේම ඌ සහ උගෙ පවුලෙ මිනිස්සු අවුරුදු ගාණක් නොදැන නෙමෙයිනෙ කළේ. හොඳ නරක නොතේරෙන බබාලා නෙමෙයිනෙ. හොඳටම දැනගෙන, පට්ට ඊගෝ එකකින්, දේශපාලන හයියෙන්, මුලු රටටම හොඳ මූණ පෙන්නලා රවට්ටලා ගේම ගැහුවෙ. දැන් ඌට කෙළ වුණාම, ළමයි, පවුල, දුක මාකට් කරලා රටෙන් අනුකම්පාව ගන්න හදනවා. අසාධාරණේ වුණ මිනිස්සු ගැන මූ බැලුවෙ නැහැනෙ අසරණ වුණ වෙලාවෙ. ඒ මිනිස්සුන්ට මූ අනුකම්පා කළේ නැහැනෙ. මිනිස්සු එක පාරට ඔහොම හැදෙන්නෙත් නැහැ. වෙනස් වෙන්නෙත් නැහැ. තනිකර රංගනයක් පට්ට කැම්පේන් එකක් ඕකා ඔය කරන්නෙ ඌටයි උගෙ පවුලටයි කෙළ වුණ නිසා.

    ඔය වගේ ජරාම තැන් වැහිලා යන එකමයි හොඳ. පහුගිය අවුරුදු ගාණට කොච්චර දුෂ්කර පැතිවල අහිංසක පොඩි වයසෙ කොල්ලො කෙල්ලන්ව රවට්ටලා හීන ලෝක පෙන්වලා, සෝෂල් මීඩියා කැම්පේන් කරලා, රස්සාවට අරගෙන, මොන තරම් සක්කිලි වැඩ කරන්නැතිද ඕකා. තව එළියට ආවෙ නැති කේස් කොච්චර ඇතිද. ඒ වැඩ කරපු මිනිස්සු සහ පවුල් වල වයසක හෝ පැරලයිස් වෙලා ඉන්න දෙමව්පියො මොන තරම් විඳවන්න ඇතිද අසරණ වෙන්න ඇතිද කර කියා ගන්න දෙයක් නැතුව, බෙහෙත් ටික ගන්න බැරිව, මාසෙ ජීවත් වෙන්න බැරිව මේ මුඩුක්කුවා ගහලා ජරා විධියට බැනලා රස්සාවෙන් ⁣එළියට දැම්මාම, මුගෙ මේ සක්කිලිකම නිසා. මුගෙ කැරිම කපටි මූණක් තියෙන්නෙ. මානසිකත්වය මාරම අවුල්. මට නම් කියන්න තියෙන්නෙ කොත්තුවගෙ භාෂාවෙන්ම...

    "මම දැන් නාට්‍ය වලට අඳින්නෙ නැහැ පකෝ..."

    කියලා තමයි. උඹලත් ඇඳගන්න යන්න එපා.
    මම බලන ඈන්ගල් එකෙන් නෙමේ උඹල මේක දිහා බලන්නෙ. Emotional , personal අරන් නෑ මම. තනිකරම මෙකෙ operational failure එකක් දැන හෝ නොදන කරපු.
    සේවකයන්ගෙ පිට පෙනුම අදාළ නැහැනෙ බන්. එහෙනම් පිටරට සහ දැන් ලංකාවෙ ඉන්නෙ පච්ච ගහලා කරාබු පවා දාපු උන්. උඹ මේ කියන විධියට උන්ට රස්සා කරන්න බැහැනෙ. බයිලා තමයි ඒවා.

    1. මොන වැරැද්ද කළත් පහර දෙන්න අයිතියක් නැහැ.
    2. කුණු හරපෙන් බනින්න බැහැ (අම්මට කැරි කතා ටිකක් කිව්වොත් ආසයිද උඹ)
    3. සෙවකයන්ගෙ පඩිය වෙලාවට ගෙවන්න ඕනි ආයතනයෙන් (පඩි නැතුව වැඩට උනත් එන්න බැහැනෙ.)

    එහෙම මේ ඕනි ඕනි විධියට බිස්නස් කරන්නයි, මිනිස්සුන්ට ගහන්නයි බනින්නයි පඩි දෙන්නැතුව වැඩ ගන්නයි බෑ. රටක නීතියක් තියෙනවා. සේවක අයිතිවාසිකම් කියලා එකක් තියෙනවා.
    මේ සේරම හරි. රස්සා කරන උන් දෙන සමහර මරිසි එක්ක business එකක් කරගෙන යන්න බැරි තත්ව ඕනෙ තරම් එන්න පුලුවන්. ඒව manage කරන විදිහවල් තියනව. මෑන් බූරුව වගේ ඇගේ පතේ හයියෙන් කරන්න ගිහින් තමා මේ කෙලෝගෙන තියෙන්නෙ.

    ලොකුවට පෙනුවට තිබුනට ලද බොලද unorganized business වල අදුරු පැත්ත මේ පේන්නෙ.
    ------ Post added on Jul 4, 2026 at 2:55 PM

    mage shop ekak thibbanam
    kottu paka kiyana widiyata

    muta dwas 5 k niwadu deelath ilaga dawaseth mu ethana kade naththan

    me wage oluwata ballek reela wage moda cut dagaenath innwa nam

    kade neme badu pot ekaka wunath aayi winadiyak wath thiya ganne na

    responsibility ekak ganne nathi danne nathi employees la kiiyanne business ekak sampurnayen bimata kadan wattanna puluwan jathiyak.
    මේක තේරෙන්නත් ගෝලයෙක් දාල තේ කඩයක් වත් කරල තියෙන්නෙ ඕනෙ.
    ------ Post added on Jul 4, 2026 at 3:00 PM
     
    • Like
    Reactions: MihiCherub

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,844
    13,889
    113
    මූ වැඩ කරන ස්ටාෆ් එකට අම්මට බැන්නට එහෙම කැරියෙක් නෙමෙයි බන්, මුගේ ගොඩක් විඩියෝ බැලුවා. මූ පොඩ්ඩ ඇත්තම් අවුල් යන එකෙක්. මොනා උනත් සින්හල එකෙක්නේ බන්. මුස්ලිම් උන් කවදාවත් මෙහෙම සෝසියල් මිඩියා වල උන්ගේ උන් හමගහන්නේ නෑ. ඒකට කලු තට්ට සින්හලයෝ :no:
    උබ මූට බැන්නද? හොද කිව්වද
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,893
    20,434
    113
    හස්තිශෛලපුර
    මුස්‍ලිම් උන් කවදාවත් ඔය වගේ තමන්ගේ ජාතියේ ඵකෙක්ව බලු කරන්නේ නෑ මොන වැරදි කරත්...සිංහලු කියන්නේ උඩ බලන් කෙළ ගහගන්න ජාතියක්.අනික ඉතිං කාට හරි කෙලවන්න වෙලාව ඵනකන් බලන් ඉන්නේ..ඔෆිස් වල ඉන්න පර අඩු කුලේ සිංහලුම පේන්නේ නැද්ද..:yes:
    Okunta palliyen advice/udaw denawa neh..

    Ekata ape tattayo, kala bibi atal gannawa.. Mic attagena pacha halanawa - melowatat na paraliwatat na..
     
    • Haha
    Reactions: Tricle_Buwa

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    බොසා සීන් එකේ ඉදල කාටෙල් එකක් දුවනව වගේ business එක කරන්න ගිහින් තමා නාගෙන තියෙන්නෙ.
    adoo good one. atta කාටෙල් එකක් දුවනව වගේ business karanna ba. habai ithin mata sewakayo karapuwa ahuwa nam unwa hama gahanawa oya banina hamoma
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,453
    18,093
    113
    adoo good one. atta කාටෙල් එකක් දුවනව වගේ business karanna ba. habai ithin mata sewakayo karapuwa ahuwa nam unwa hama gahanawa oya banina hamoma
    කෙලින්ම professionally shot එක දෙන්න ඕනෙ ආයෙ කෙලින් වෙන්න බැරි වෙන්න. නැතිනම් ඉන්න උනුත් අරිනව අනිත් ඒකට වඩා. ප්‍රශ්නෙ මේක හරියට structure කරන්න invest කරල නෑ. අමු ගවය වගේ දුවල තියෙන්නෙ මේක. Whatsapp group වල කුනුහරපෙන් අමතන්න ඕනෙ ද යකෝ බොසෙක්.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,512
    7,092
    113
    මම බලන ඈන්ගල් එකෙන් නෙමේ උඹල මේක දිහා බලන්නෙ. Emotional , personal අරන් නෑ මම. තනිකරම මෙකෙ operational failure එකක් දැන හෝ නොදන කරපු.
    ubata ethakota hithila nadda mu kalu salli sudu karana ekek kiyala...

    https://www.facebook.com/share/1B773rNtjb/
    photo set ekama balapan..

     
    • Love
    Reactions: SpinXO