මේ නඩුකාර නෝන කවුද බන්?

shenat

Well-known member
  • May 13, 2007
    58,366
    86,619
    113
    ආශ්චර්යමත් රටක
    මේක ලන්කාව කියල විතරක් මතක තියාගනින්

    මේක පංකාව.
    මේ රටේ ආණ්ඩු කරන්නෙ පොන්නයොයි, ලොල්ලොයි කියන එක මුන් අමතක කරන හැටි බලපන්කො ඉතින්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේක පංකාව.
    මේ රටේ ආණ්ඩු කරන්නෙ පොන්නයොයි, ලොල්ලොයි කියන එක මුන් අමතක කරන හැටි බලපන්කො ඉතින්
    අම්මප බන්. උම කියන දේ අපි ඉපදෙන්නත් කලින් උන් කරන දෙයක්. මුන් එක තව අව්රුදු සියක් විතර කරන යාවි. එත් එකට එරෙහිව අපිට කිසි දෙය්ස්ක් කරන්න බැ. මේ වගේ කීබෝඩ් වලින් කෙලින්න විතරයි අපිට පුළුවන්.. ජෙප්පෝ අවත්ත් වෙඅසක් වෙන්නේ නැ මට නම්.
     
    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    මොනව කලත් හර්දසාක්ෂියෙන් ගැලවෙන්න බෑ කාටවත්. මට නිකන් මැවිලා පේනාවා මැරෙන අන්තිම මොහොතේ සනත් නිශාන්තට මොනව හිතෙන්න ඇද්ද කියලා :confused:
    හර්දසාක්ෂිය කියන්නෙ කරේ වැරැද්දක් කියල කියල තේරුම් ගන්න එක. කරන්නෙ වැරැද්දක් කියලවත් තේරෙන්නෙ නැත්තම් උන්ට පසුතැවීමක් නැති වෙන්න ඕන
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    මගේ මමන්දී මලෙත් ඔය ඉමුයුනොලොබින් එක ගහල සංකුලතා ඇති වෙලා බන් ගිය අවුරුද්දේ අග නැති උනේ

    කන්න බැරුව
    චු කරන්න බැරුව
    බඩ ඉදිමිලා
    වකුගඩු දෙකම අක්‍රිය වෙලා ගිය
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මොනව කලත් හර්දසාක්ෂියෙන් ගැලවෙන්න බෑ කාටවත්. මට නිකන් මැවිලා පේනාවා මැරෙන අන්තිම මොහොතේ සනත් නිශාන්තට මොනව හිතෙන්න ඇද්ද කියලා :confused:
    මොන හර්දසාක්ෂි ද යකෝ වන්දියකුත් ඉල්ලලා නේද පරයා මිනිස්සුත් මරලා ලජ්ජ නැතුව.
     
    • Wow
    • Sad
    Reactions: baba-chuti and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,616
    1
    57,737
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට මතක් වෙනවා යහපාලන කාලෙ බැසිල්, නාමල් වගේ එවුන් උසාවි බඩගාපු හැටි ප්‍රවෘත්ති වලින් පෙන්නුව හැටි. මේ වගේම තමයි. නීතිපති හරි සැරයි ඒ නාඩගම් යනකොට.

    හැබැයි අන්තිමට බල්ලො වගේ නඩු අයින් කරගන්නෙ.

    මේකටත් එහෙම නොවුනොත් තමයි පුදුම වෙන්න ඕන
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    මට මතක් වෙනවා යහපාලන කාලෙ බැසිල්, නාමල් වගේ එවුන් උසාවි බඩගාපු හැටි ප්‍රවෘත්ති වලින් පෙන්නුව හැටි. මේ වගේම තමයි. නීතිපති හරි සැරයි ඒ නාඩගම් යනකොට.

    හැබැයි අන්තිමට බල්ලො වගේ නඩු අයින් කරගන්නෙ.

    මේකටත් එහෙම නොවුනොත් තමයි පුදුම වෙන්න ඕන
    මටත් මේ ගැන හිතෙන්නේ මේකම තමයි. මොකද ටික දවසක් ගියාම මිනිස්සුන්ට හැම දේම අමතකයි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මට මතක් වෙනවා යහපාලන කාලෙ බැසිල්, නාමල් වගේ එවුන් උසාවි බඩගාපු හැටි ප්‍රවෘත්ති වලින් පෙන්නුව හැටි. මේ වගේම තමයි. නීතිපති හරි සැරයි ඒ නාඩගම් යනකොට.

    හැබැයි අන්තිමට බල්ලො වගේ නඩු අයින් කරගන්නෙ.

    මේකටත් එහෙම නොවුනොත් තමයි පුදුම වෙන්න ඕන
    ඉතිං ඒක නිසා තමයි . කොහොම හරි ආණ්ඩුවක් අරගෙන නඩු ටික අයින් කර ගත්තෙ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මොනව කලත් හර්දසාක්ෂියෙන් ගැලවෙන්න බෑ කාටවත්. මට නිකන් මැවිලා පේනාවා මැරෙන අන්තිම මොහොතේ සනත් නිශාන්තට මොනව හිතෙන්න ඇද්ද කියලා :confused:

    :lol: helpless සිංහලු නීතිය අතට ගන්න එක නවත්තන්න ඔලුවට දාපු බයිලා බන් ඕවා...

    ආගම හදලා තියෙන්නේ මිනිස්සු රජයට විරුද්ධව කැරළි ගහන එක නතර කරන්නැයි කියලා කතාවට කියන්නේ.... කොටින්ම උන්ව නියුට්‍රල් කරන්න...

    නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා පේනකොට, වැරදි කරන උන් සැපට ඉන්නවා කියලා පේනකොට, මුන්ට නීතිය දඬුවම් දෙන්නේ නැත්තම් අපි දඩුවම් දෙනවා කියලා හිතෙනවා.... නැද්ද??

    නමුත් දැන්, නීතිය නැති වුනාට දඩුවම් දෙන්න හෘදසාක්ෂිය, කර්මය, ස්වභාවධර්මය වගේ ගොඩක් සංකල්පීය දේවල් තියනවා කියලා ඔලුවට දාපු නිසා සිංහලු පැත්තකට වෙලා ඉන්නවා හිත හදාගෙන...

    මේක තේරුම් ගන්න බැරිනම් තොපේ ඔලුගෙඩි හොඳයි ජිල් බෝල ගහන්න...

    සනත් නිශාන්තට මොන මගුලක් වත් හිතුනේ නැතුව ඇති...ගෑනු ටිකයි, සල්ලි ටිකයි...ගන්න බැරි වෙන සැප ගැනයි නම් හිතෙන්න ඇති...ඔය පව් පින් ඔක්කොම හිඟන්නන්ට විතරයි බන්....සල්ලි ටිකක් හොයලා තැනකට වරෙන් දෙයියො, පව් පින් ඔක්කොම මිනිස්සු ලස්සනට කන්ට්‍රෝල කරන්න පුලුවන් මෙවලම් කියලා තේරෙන්න ගනියි...
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    විනිසුරුවරියගේ නම ලෝචනී අබේවික්‍රම. කෙහෙලිය හිරේ හිටියට තාම සැකකාරයක් විතරයි වැරදිකාරයෙක් නෙමෙයි. වැරදිකාරයෙක් වෙන්නෙ නඩු තින්දුව දුන්නට පස්සෙයි. නඩු තීන්දුව ලැබුනම කෙහෙලිය අනිවාර්යයෙන්ම අභියාචනාධිකරණයට හරි ශ්‍රේෂ්ඨාධිකරණයට හරි ඇපීල් කරනවා.
     
    • Like
    Reactions: NRTG

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මමත් දැන් හොදට කසිය් ගහල ඉන්නේ බන්. එත් මේ සක්කිලිලි වගේ හිතන්නේ නැ.
    aththtama kasiya gahanwada? adow patta dangerous ban . as wala penimata ehema sahenna balapanawa.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,616
    1
    57,737
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතිං ඒක නිසා තමයි . කොහොම හරි ආණ්ඩුවක් අරගෙන නඩු ටික අයින් කර ගත්තෙ.
    මේ නඩුව අන්තිමට කෙහෙළිය අත්සන් කරපු ලියුමක් නෑ වගේ දෙයක් කියල අහවර වෙනවා
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    විනිසුරුවරියගේ නම ලෝචනී අබේවික්‍රම. කෙහෙලිය හිරේ හිටියට තාම සැකකාරයක් විතරයි වැරදිකාරයෙක් නෙමෙයි. වැරදිකාරයෙක් වෙන්නෙ නඩු තින්දුව දුන්නට පස්සෙයි. නඩු තීන්දුව ලැබුනම කෙහෙලිය අනිවාර්යයෙන්ම අභියාචනාධිකරණයට හරි ශ්‍රේෂ්ඨාධිකරණයට හරි ඇපීල් කරනවා.
    එහෙම තමයි වෙන්නෙ. ඊට පස්සෙ වසර පහකට අත්හිටවු සිරදඩුවම් යටතේ නිදහස් කරනවා. අර ප්‍රසන්න කියලා වේසියෙකුත් එහෙමනෙ කරේ