helpless සිංහලු නීතිය අතට ගන්න එක නවත්තන්න ඔලුවට දාපු බයිලා බන් ඕවා...
ආගම හදලා තියෙන්නේ මිනිස්සු රජයට විරුද්ධව කැරළි ගහන එක නතර කරන්නැයි කියලා කතාවට කියන්නේ.... කොටින්ම උන්ව නියුට්‍රල් කරන්න...
නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා පේනකොට, වැරදි කරන උන් සැපට ඉන්නවා කියලා පේනකොට, මුන්ට නීතිය දඬුවම් දෙන්නේ නැත්තම් අපි දඩුවම් දෙනවා කියලා හිතෙනවා.... නැද්ද??
නමුත් දැන්, නීතිය නැති වුනාට දඩුවම් දෙන්න හෘදසාක්ෂිය, කර්මය, ස්වභාවධර්මය වගේ ගොඩක් සංකල්පීය දේවල් තියනවා කියලා ඔලුවට දාපු නිසා සිංහලු පැත්තකට වෙලා ඉන්නවා හිත හදාගෙන...
මේක තේරුම් ගන්න බැරිනම් තොපේ ඔලුගෙඩි හොඳයි ජිල් බෝල ගහන්න...
සනත් නිශාන්තට මොන මගුලක් වත් හිතුනේ නැතුව ඇති...ගෑනු ටිකයි, සල්ලි ටිකයි...ගන්න බැරි වෙන සැප ගැනයි නම් හිතෙන්න ඇති...ඔය පව් පින් ඔක්කොම හිඟන්නන්ට විතරයි බන්....සල්ලි ටිකක් හොයලා තැනකට වරෙන් දෙයියො, පව් පින් ඔක්කොම මිනිස්සු ලස්සනට කන්ට්‍රෝල කරන්න පුලුවන් මෙවලම් කියලා තේරෙන්න ගනියි...
මොන හර්දසාක්ෂි ද යකෝ වන්දියකුත් ඉල්ලලා නේද පරයා මිනිස්සුත් මරලා ලජ්ජ නැතුව.
ubala man dapu eka serious aran
