මේක ලන්කාව කියල විතරක් මතක තියාගනින්
මේක පංකාව.
මේ රටේ ආණ්ඩු කරන්නෙ පොන්නයොයි, ලොල්ලොයි කියන එක මුන් අමතක කරන හැටි බලපන්කො ඉතින්
මේක ලන්කාව කියල විතරක් මතක තියාගනින්
අම්මප බන්. උම කියන දේ අපි ඉපදෙන්නත් කලින් උන් කරන දෙයක්. මුන් එක තව අව්රුදු සියක් විතර කරන යාවි. එත් එකට එරෙහිව අපිට කිසි දෙය්ස්ක් කරන්න බැ. මේ වගේ කීබෝඩ් වලින් කෙලින්න විතරයි අපිට පුළුවන්.. ජෙප්පෝ අවත්ත් වෙඅසක් වෙන්නේ නැ මට නම්.මේක පංකාව.
මේ රටේ ආණ්ඩු කරන්නෙ පොන්නයොයි, ලොල්ලොයි කියන එක මුන් අමතක කරන හැටි බලපන්කො ඉතින්
හර්දසාක්ෂිය කියන්නෙ කරේ වැරැද්දක් කියල කියල තේරුම් ගන්න එක. කරන්නෙ වැරැද්දක් කියලවත් තේරෙන්නෙ නැත්තම් උන්ට පසුතැවීමක් නැති වෙන්න ඕනමොනව කලත් හර්දසාක්ෂියෙන් ගැලවෙන්න බෑ කාටවත්. මට නිකන් මැවිලා පේනාවා මැරෙන අන්තිම මොහොතේ සනත් නිශාන්තට මොනව හිතෙන්න ඇද්ද කියලා![]()
මොන හර්දසාක්ෂි ද යකෝ වන්දියකුත් ඉල්ලලා නේද පරයා මිනිස්සුත් මරලා ලජ්ජ නැතුව.මොනව කලත් හර්දසාක්ෂියෙන් ගැලවෙන්න බෑ කාටවත්. මට නිකන් මැවිලා පේනාවා මැරෙන අන්තිම මොහොතේ සනත් නිශාන්තට මොනව හිතෙන්න ඇද්ද කියලා![]()
මටත් මේ ගැන හිතෙන්නේ මේකම තමයි. මොකද ටික දවසක් ගියාම මිනිස්සුන්ට හැම දේම අමතකයිමට මතක් වෙනවා යහපාලන කාලෙ බැසිල්, නාමල් වගේ එවුන් උසාවි බඩගාපු හැටි ප්‍රවෘත්ති වලින් පෙන්නුව හැටි. මේ වගේම තමයි. නීතිපති හරි සැරයි ඒ නාඩගම් යනකොට.
හැබැයි අන්තිමට බල්ලො වගේ නඩු අයින් කරගන්නෙ.
මේකටත් එහෙම නොවුනොත් තමයි පුදුම වෙන්න ඕන
ඉතිං ඒක නිසා තමයි . කොහොම හරි ආණ්ඩුවක් අරගෙන නඩු ටික අයින් කර ගත්තෙ.මට මතක් වෙනවා යහපාලන කාලෙ බැසිල්, නාමල් වගේ එවුන් උසාවි බඩගාපු හැටි ප්‍රවෘත්ති වලින් පෙන්නුව හැටි. මේ වගේම තමයි. නීතිපති හරි සැරයි ඒ නාඩගම් යනකොට.
හැබැයි අන්තිමට බල්ලො වගේ නඩු අයින් කරගන්නෙ.
මේකටත් එහෙම නොවුනොත් තමයි පුදුම වෙන්න ඕන
මොනව කලත් හර්දසාක්ෂියෙන් ගැලවෙන්න බෑ කාටවත්. මට නිකන් මැවිලා පේනාවා මැරෙන අන්තිම මොහොතේ සනත් නිශාන්තට මොනව හිතෙන්න ඇද්ද කියලා![]()
helpless සිංහලු නීතිය අතට ගන්න එක නවත්තන්න ඔලුවට දාපු බයිලා බන් ඕවා...ඌ හොඳට බීලා සැප නින්දේ ඉඳල තියෙන්නේ. මොනවත් හිතන්න වෙලාවක් නෑ
SIRAWATAපොන්නයව මේ තරම් වත් හිරේ දාපු එක ලොකුම දෙයක්
aththtama kasiya gahanwada? adow patta dangerous ban . as wala penimata ehema sahenna balapanawa.මමත් දැන් හොදට කසිය් ගහල ඉන්නේ බන්. එත් මේ සක්කිලිලි වගේ හිතන්නේ නැ.
මේ නඩුව අන්තිමට කෙහෙළිය අත්සන් කරපු ලියුමක් නෑ වගේ දෙයක් කියල අහවර වෙනවාඉතිං ඒක නිසා තමයි . කොහොම හරි ආණ්ඩුවක් අරගෙන නඩු ටික අයින් කර ගත්තෙ.
එහෙම තමයි වෙන්නෙ. ඊට පස්සෙ වසර පහකට අත්හිටවු සිරදඩුවම් යටතේ නිදහස් කරනවා. අර ප්‍රසන්න කියලා වේසියෙකුත් එහෙමනෙ කරේවිනිසුරුවරියගේ නම ලෝචනී අබේවික්‍රම. කෙහෙලිය හිරේ හිටියට තාම සැකකාරයක් විතරයි වැරදිකාරයෙක් නෙමෙයි. වැරදිකාරයෙක් වෙන්නෙ නඩු තින්දුව දුන්නට පස්සෙයි. නඩු තීන්දුව ලැබුනම කෙහෙලිය අනිවාර්යයෙන්ම අභියාචනාධිකරණයට හරි ශ්‍රේෂ්ඨාධිකරණයට හරි ඇපීල් කරනවා.