බැදුම්කර මගඩියට අවුරුදු නමයයි...! පාඩුව බිලියන විස්සයි...!

2osama

Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මේනේ ජෙප්පො හොරාකාලා @2osama @hirashgeff
    රතු අලි රතු අලි අපිට අමතක නැත
    බැඳුම්කර සිද්ධියෙන් හදුන්නෙත්ති රනිල් හාමු බේරා ගත්ත හැටිත් අපිට අමතක නැහැ🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    රතු අලි රතු අලි අපිට අමතක නැත
    බැඳුම්කර සිද්ධියෙන් හදුන්නෙත්ති රනිල් හාමු බේරා ගත්ත හැටිත් අපිට අමතක නැහැ🤣🤣
    ඒ කියන්නෙ රනිල් හාමු මොනව හරි හොර වැඩක් කරලද? ෂුවර්ද? @2osama
     
    Sen-lu

    Well-known member
  • රාජපක්ශලට ආයෙත් රනිල්ගෙන් වැඩක් ගන්න බැරි මට්ටමට රනිල් වැටිලා හිටියේ. ඒ වගේ වෙලාවල් වලදි මේ දේශපාලන ගේම් එකේ පිනට හොරි කසන්න කාටවත් අමාරුවක් නෑ. බලය නැතිවෙලා, ආයෙත් බලය ගන්න බැරි මට්ටමට වැටුනට පස්සෙ කෙලින්ම බෙල්ල කපල දාන එකයි කරන්නෙ. එහෙම නොකරෙ රාජපක්ශලෑ හොඳකට නෙවෙයි. මතකනෙ ෆොන්සේකලගෙන් පලි ගත්ත හැටි. රනිල් කිසි දෙයක් කරන්න බැරි උනේ එතුමා කිසිම වරදක් කරල නැති නිසයි.
    රනිල් කවදාවත් ෆොන්සේක වගේ පිටුපාල ගියේ නෑනෙ. FCID එක දාල නඩු කීයක් නම් එලියට විසිකරල දුන්නද. එහෙම එකාට බලේ නැති වෙලා උගෙන් තර්ජනයක් නැත්නම් මොකටද රාජපක්ෂලා ඌට කරදර කරන්නෙ.

    ඒ කියන්නෙ රනිල් හාමු මොනව හරි හොර වැඩක් කරලද? ෂුවර්ද? @2osama
    එවට මීක් නෑ 😂😂
    ------ Post added on Mar 1, 2024 at 10:49 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,800
    40,470
    113
    රනිල් කවදාවත් ෆොන්සේක වගේ පිටුපාල ගියේ නෑනෙ. FCID එක දාල නඩු කීයක් නම් එලියට විසිකරල දුන්නද. එහෙම එකාට බලේ නැති වෙලා උගෙන් තර්ජනයක් නැත්නම් මොකටද රාජපක්ෂලා ඌට කරදර කරන්නෙ.

    පිටුපාල යන්න රනිල් මහත්තයයි මයිනයි කවද්ද එකට වැඩ කරේ?
    තර්ජනයක් නැති උනාම පැත්තකට වෙන ජාතියෙ සත්තු නෙවෙයි මුන්. දළ දෙක කැඩිච්ච ගමන් ඉවරයක් කරලා දාන්න පුළුවන් නම් ඉවරයක් කරලා දානවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ඒ කියන්නෙ රනිල් හාමු මොනව හරි හොර වැඩක් කරලද? ෂුවර්ද? @2osama
    ඒ කාලේ බැඳුම්කර ය ගැන කෝප් කමිටුවට ගියා එකේ සභාපති හිටියේ හදුන්නෙත්ති රනිල් හාමු හොරකමක් කරාද කියලා පොඩ්ඩක් රතු අලින්ගෙන් අහලා බලපන්
     
    Sen-lu

    Well-known member
  • පිටුපාල යන්න රනිල් මහත්තයයි මයිනයි කවද්ද එකට වැඩ කරේ?
    තර්ජනයක් නැති උනාම පැත්තකට වෙන ජාතියෙ සත්තු නෙවෙයි මුන්. දළ දෙක කැඩිච්ච ගමන් ඉවරයක් කරලා දාන්න පුළුවන් නම් ඉවරයක් කරලා දානවා.
    එකට වැඩ නොකරෙ කවද්ද බං. පාරවල් තාර දාල එහෙම නටපු නාඩගම් ටික ටික අමතක වෙලාද?
     
    • Like
    Reactions: Xi Jinping

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,800
    40,470
    113
    එකට වැඩ නොකරෙ කවද්ද බං. පාරවල් තාර දාල එහෙම නටපු නාඩගම් ටික ටික අමතක වෙලාද?
    ඒක මයිනා ඌගේ වාසිය වෙනුවෙන් කරේ. හිතවත්කමකට කරපු දෙයක් නෙවේ. සජියා පක්සේ අල්ලල චන්දෙට ආවොතින් මයිනගෙ ඇට දෙක සින්න වෙනවා.
     
    • Wow
    Reactions: Xi Jinping

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඒ කාලේ බැඳුම්කර ය ගැන කෝප් කමිටුවට ගියා එකේ සභාපති හිටියේ හදුන්නෙත්ති රනිල් හාමු හොරකමක් කරාද කියලා පොඩ්ඩක් රතු අලින්ගෙන් අහලා බලපන්
    උඹ නේද බැඳුම්කර සිද්ධියෙන් හදුන්නෙත්ති රනිල් හාමු බේරගත්ත කිව්වෙ? කෝ උත්තර දීපන්.

    රතු අලි දැන් හොයන්න නෑ පොන්ස්. මයිනා විතරයි දැන් ගුටිකකා රතු අලියෙක්ට ඉන්නෙ :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    උඹ නේද බැඳුම්කර සිද්ධියෙන් හදුන්නෙත්ති රනිල් හාමු බේරගත්ත කිව්වෙ? කෝ උත්තර දීපන්.

    රතු අලි දැන් හොයන්න නෑ පොන්ස්. මයිනා විතරයි දැන් ගුටිකකා රතු අලියෙක්ට ඉන්නෙ :rofl:
    පොන්නයෝ හදුන්නෙත්ති නෙවෙයි ද බැඳුම්කරය ගැන හෙව්වෙ කමිටුවේ හිටියේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    පොන්නයෝ හදුන්නෙත්ති නෙවෙයි ද බැඳුම්කරය ගැන හෙව්වෙ කමිටුවේ හිටියේ
    නැතුව උඹේ හොර මිනිහා නෙවෙයිනෙ කමිටුවේ හිටියේ.

    හඳුන්නෙත්ති මොන හොරකමින්ද හාමුව බේරගත්තේ? @2osama
     
    • Like
    Reactions: Kumbhakarna22

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    නැතුව උඹේ හොර මිනිහා නෙවෙයිනෙ කමිටුවේ හිටියේ.

    හඳුන්නෙත්ති මොන හොරකමින්ද හාමුව බේරගත්තේ? @2osama
    බැඳුම්කර සිද්ධියට හාමු සම්බන්ධ නැද්ද බන්?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    බැඳුම්කර සිද්ධියට හාමු සම්බන්ධ නැද්ද බන්?
    ඇයි බං ගෑනියෙක් වගේ වටේ යන්නේ? @2osama

    "හඳුන්නෙත්ති මොන හොරකමින්ද හාමුව බේරගත්තේ?" කියල අහපුවාම කියන්න දෙයක් නැතුව රෙවෙනවද :lol:
     
    • Haha
    Reactions: Kumbhakarna22

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ඇයි බං ගෑනියෙක් වගේ වටේ යන්නේ? @2osama

    "හඳුන්නෙත්ති මොන හොරකමින්ද හාමුව බේරගත්තේ?" කියල අහපුවාම කියන්න දෙයක් නැතුව රෙවෙනවද :lol:
    කෙලින් උත්තර දීපන්කො පොන්නයෝ වටේ හුකන්නේ නැතුව බැඳුම්කර ශින් එකට හාමු සම්බන්ධ ද නැද්ද ?

    @hasithayad පොන්නයා බයේ පැනලා ගිහින් 😛
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    කෙලින් උත්තර දීපන්කො පොන්නයෝ වටේ හුකන්නේ නැතුව බැඳුම්කර ශින් එකට හාමු සම්බන්ධ ද නැද්ද ?

    @hasithayad පොන්නයා බයේ පැනලා ගිහින් 😛
    තොට ඔච්චර අමාරුද පොන්නයෝ උත්තර දෙන්න. රෙද්දෙ රෙවිලද ඉන්නේ. උත්තර දුන්නොත් එරෝ අයියා පුක පලයි කියල බයයිද? :lol:

    වඳ ගෑනි වගේ වටේ යන්ඩ එපා. පැහැදිලිව අහලා තියෙන්නෙ. උත්තර දීපන් @2osama 👇

    "හඳුන්නෙත්ති මොන හොරකමින්ද හාමුව බේරගත්තේ?"
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Similar threads