IT ජොබ්ස් හම්බවුණා ද? දැන් සැපද? 😄

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,000
    14,371
    113
    වැලිවේරිය
    img_1_1709152241965.jpg
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,085
    5,355
    113
    Software engineering IT වගේ category එකක degree එකක් ගත්ත මනුස්සයෙක් මෙහෙ job නැත්තන් job එකක් හම්බ වෙනකන් අර gov university වල board එල්ලන් ඉන්න උන් වගේ බකන් නිලන් බලන් ඉන්නව නං මම හිතන් නෑ ඌ IT filed එකට ගැලපෙනව කියල. තමන්ගෙ skills sell කරන්න online overseas ඕන තරං opportunities තියනව. LinkedIn එකේ හොද profile එකක් හදාගත්ත නං, තමන් දන්න ඒවයින් solutions ටිකක් හදල ඒව portfolio එකට දාල තිබ්බ නං jobs එනකන් බලන් ඉන්න ඕන නෑ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,692
    1
    51,504
    113
    ප*යාගල
    sorry.com
    මූ පන්සල් ඔක්කොම IT campus කරනවා; අපේ පැත්තේ දෙකක් gone
    ආයේ පන්සල් කරන්න ධම්මික මාමිට ඡන්දේ දෙමු:love:
    ඉස්ස්‍රර නම් ලමයින්ට IT ක්ලාස් තිබ්බ පන්සලේ .. හැබැයි ඒ කාලෙ කම්පියුටර් පට්ට ගනන්. අද වගෙ නෙමෙයි. මමත් මගෙ පලවෙනි PC එක Pentium 4/256 MB Ram/80GB HDD + Monitor ගත්තෙ 27000 කට. 2010 දි ඔය ගාන ලොකු ගානක් .
    ඉස්සර Word/Excel ටිකක් ඉගෙන ගත්තත් කෙල්ලෙක්ට Communication ඒකka හරි ජොබ් එකක් හොයාගන්න පුලුව්න. අද කාලෙ ඒ වගේ සුලු දෙවල් කරන එක තෙරුමක් නෑ