අත්හදාබැලීම සතුටු ද? 😄

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ඉතින් දැන් වාහන ගෙන්නනවනෙ
    වදපොනිල් මහත්තයගෙ කාලෙ වාහන ගෙන්නුවෙ නෑ
    වාහන වලට වඩා වියදම් දේවල් උගෙ කාලෙ ඩොලර් මිලියන 20ට බැහලා තියෙද්දිත් ගෙන්නුවා උද්දික පුතෝ
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Onna kattiya karapu heti 😂😂

    USD to LKR Exchange Rate (1999–2025) by Presidential Term​


    President (Term Start - Term End)
    USD→LKR at Start
    (Approx)
    USD→LKR at End
    (Approx)
    Depreciation (LKR)Approx % Change
    Chandrika Kumaratunga
    (Dec 1999 - Nov 2005)
    72.00100.5028.50-39.6% (Depreciation)
    Mahinda Rajapaksa
    (Nov 2005 - Jan 2015)
    100.50132.0031.50-31.3% (Depreciation)
    Maithripala Sirisena + Ranil(Yahapalana)
    (Jan 2015 - Nov 2019)
    132.00181.0049.00-37.1% (Depreciation)
    Gotabaya Rajapaksa
    (Nov 2019 - July 2022)
    181.00360.00*179.00-98.9% (Depreciation)
    Ranil Wickremesinghe
    (July 2022 - Sep 2024)
    360.00*300.00-60.0016.7% (Appreciation)
    Anura Kumara Dissanayake
    (Sep 2024 - Nov 2025 Today)
    300.00307.507.50-2.5% (Depreciation)


    ඉතින් දැන් වාහන ගෙන්නනවනෙ
    වදපොනිල් මහත්තයගෙ කාලෙ වාහන ගෙන්නුවෙ නෑ
    Market (Supply and Demand) danne neti unta owa terum karala wedak ne. 😂😂

    වාහන වලට වඩා වියදම් දේවල් උගෙ කාලෙ ඩොලර් මිලියන 20ට බැහලා තියෙද්දිත් ගෙන්නුවා උද්දික පුතෝ
    Reserves walin wahana gennuwa kiyalada kiyanne? 🤭🤭
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,919
    11,984
    113
    🌎
    ඩොලර් එක 180 ට තියෙද්දි කට්ටියකට ඕනෙ උනා රට ජාතිය බේරගන්න. රෙස්ට් ඉස් හිස්ට්‍රි. neda @thaweesha

    image.png
     
    • Haha
    Reactions: lilman and supun_sg

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    Onna kattiya karapu heti 😂😂

    USD to LKR Exchange Rate (1999–2025) by Presidential Term​


    President (Term Start - Term End)USD→LKR at Start
    (Approx)
    USD→LKR at End
    (Approx)
    Depreciation (LKR)Approx % Change
    Chandrika Kumaratunga
    (Dec 1999 - Nov 2005)
    72.00100.5028.50-39.6% (Depreciation)
    Mahinda Rajapaksa
    (Nov 2005 - Jan 2015)
    100.50132.0031.50-31.3% (Depreciation)
    Maithripala Sirisena + Ranil(Yahapalana)
    (Jan 2015 - Nov 2019)
    132.00181.0049.00-37.1% (Depreciation)
    Gotabaya Rajapaksa
    (Nov 2019 - July 2022)
    181.00360.00*179.00-98.9% (Depreciation)
    Ranil Wickremesinghe
    (July 2022 - Sep 2024)
    360.00*300.00-60.0016.7% (Appreciation)
    Anura Kumara Dissanayake
    (Sep 2024 - Nov 2025 Today)
    300.00307.507.50-2.5% (Depreciation)



    Market (Supply and Demand) danne neti unta owa terum karala wedak ne. 😂😂


    Reserves walin wahana gennuwa kiyalada kiyanne? 🤭🤭

    ආන්ඩුවෙ වැරදි විවේචනය කරාට කමක් නෑ මොකද ලපය බලයේ හිටිය කියල මට අමතු සෙතක් නෑනෙ
    මුන් මේවගේ අමන කතා කියන්නෙ මෝඩකම හින්දද වහල්කම හින්දද කියල හිතාගන්න බෑ
     
    • Haha
    Reactions: Rick Sanchezz

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හෙට ඉඳලා $ එක අඩුවෙයි. නාමල් නේ ජනපති
    හෙහ්... හෙහ්... හෙහ්....
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    600 ට වත් ගියේ නැත්තන් මේ experiment එකෙන් වැඩක් නැහැ :love2::love2: