mekada?බ්රෑන්ඩඩ් System නේද
උඹ දන්නෙ නෑ මෙහෙන් ගන්න මර්බෝඩ් වැඩිම මම අවුරුදු 4 යි පාවිච්චි කරල තියෙන්නෙ
අනික දැං තියෙන එක අහලවත් නැති බ්රැන්ඩ් එකක්
Assemble karapu ekak.
GA-B75M-D3H
Xeon E-1290
16GB RAM
EVGA GeForce GTX 550 Ti
awrudu bara ganak paranai. Meken hoyala athi laksha 50ta wada.. mouse ekath ehemai lagadi potentiometer ekai, optical sensort ekai maru kara

