මගේ නම්බරේ fake fb profile එකක දාල බඩුවක් විදිහට.හෙන පීඩනයක් එන call දැකලම

Sampi08

Junior member
  • May 16, 2021
    77
    42
    18
    මගේ නම්බරේ fake fb profile එකක දාල බඩුවක් විදිහට.හෙන පීඩනයක් එන call දැකලම.සිම් එක අයින් කරන්න බෑ,මම කර්න රස්සාව එක්ක එලියෙන් එන ඕනම call එකක් answer කරන්න ඕන.CCID කිව්වා,වැඩක් නෑ.අපරාධ මය වරදක් නොවන නිසා මුකුත් කරන්න බෑ ලු.
    මොකද මේකට කරන්නෙ යාලුවනේ,දන්න කෙනෙක් උදව් කරන්න
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපරාධ මය වරදක් නොවන නිසා මුකුත් කරන්න බෑ ලු.

    දැන් තව වැඩිවෙයි
     
    Sampi08

    Junior member
  • May 16, 2021
    77
    42
    18
    Screenshot_2024-03-02-06-57-13-833_com.google.android.dialer.jpg
     
    Sampi08

    Junior member
  • May 16, 2021
    77
    42
    18
    Screenshot_2024-03-03-15-31-09-987_com.google.android.apps.messaging.jpg

    Facebook එකට ලියපන් මචං ...උඹේ ප්‍රශ්නය..උන් උඹට පිලිතුරක් දෙනවා..
    https://www.facebook.com/help/263149623790594
    ඊයෙ දාල තිබුන එක හොයාගත්තා,අද ඒකෙ post eka මකල වෙන profile ekaka දාල.උන් දවසින් දවස වෙනස් කර්නව profile eka
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    මගේ නම්බරේ fake fb profile එකක දාල බඩුවක් විදිහට.හෙන පීඩනයක් එන call දැකලම.සිම් එක අයින් කරන්න බෑ,මම කර්න රස්සාව එක්ක එලියෙන් එන ඕනම call එකක් answer කරන්න ඕන.CCID කිව්වා,වැඩක් නෑ.අපරාධ මය වරදක් නොවන නිසා මුකුත් කරන්න බෑ ලු.
    මොකද මේකට කරන්නෙ යාලුවනේ,දන්න කෙනෙක් උදව් කරන්න
    එකෙක් දෙකෙක් රවට්ටලා advance එකක් ගනින්කෝ
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    miss call gahuwata police entry ekak dala miss call gahapu eka gennan puluwanl lankawe , usawi yanna ona eka dawasak usawiyata police eken danne ekedi kiyanna ona usawiyata api paminilla damma kiyana eka , ita passe usawiyen dena order eka aran police eken number eke owner hoya gannawa, miss call gahana ekawa gennawa. ona nam api inna welawata api akamathi nam api natuwa gennala awawada karanwa,
    meet a lawyer. api law danne naha lawyer kenekgen ahanna aniwa puluwan wenna ona. okata case ekak danna mama hithana widihata nam
     
    • Like
    Reactions: Sampi08

    යකෝ කී දෙනෙක් ගෙන්නන්ඩද
    මූ ශුවර් එකට කාටහරි කැරි වැඩක් කරන්ඩ ඇති. මට පේන්නෙ මූ නදුන් වගේ
     
    • Like
    Reactions: Thilina123