හොඳට තිබ්බ

Ayesh Sachintha

Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    රවුටරය පිස්සු කෙලිනවා. ඩේටා තියෙද්දිත් No internet කියල වැටෙනවා.

    ඩයලොග් එකට කතා කරන්න කලින් රවුටරේ රීස්ටාට් කරලත් බැලුවා. සිම් එක ගලවල දාලත් බැලුවා. වැඩක් උනේ නෑ. කනෙට් කල ගමන් වැඩ ආයි නෝ ඉන්ටනෙට්

    ඩයලොග් එකට දෙපාරක් කිව්වා. රවුටරේ අවුලක් නෑ ලු.

    පලවෙනි පාර කියද්දි කිව්වා රවුටරය ඕෆ් කරල විනාඩි දහයකින් ඔන් කරන්න කියල. කනෙට් කරපු ගමන් නෙට් යනවා ආයි නැති වෙනවා.

    දැන් කනෙක්ට් වෙනවා. ඒත් මාරම ස්ලෝ. දෙවනි පාර කිව්වාත් උන් කියන්නෙ රවුටරේ කනෙක්ෂන් අවුලක් නෑ කියල. උන්ට කරන්න දෙයක් නෑලු. Signal inteference එකක් තියෙනවලු. කලින් තිබ්බ තැනමයි රවුටරේ තියෙන්නෙත්. කාලගුණෙත් අවුලක් නෑ.

    මේ වගේ දෙයක් උන කිරියෝ ඉන්නවද? මොකද්ද ගත් ක්‍රියාමාර්ගෙ.

    (ඩේටා 80GB වගේ තියෙනවා නොමිලෙ සතියකට 20GBත් තියේ)
     
    • Like
    Reactions: NRTG and Cypress

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    රවුටරේ තමා අවුල තියෙන්නේ. මන් slt 4g .messenger එකෙන් complain එකක් දැම්ම ගමන් 12 h යන්න කලින් ඇවිත් අලුත් එකක් දීලා ගියා.මගේ කලින් රවුටරේ අවුල තිබ්බේ 12 am වෙනකොට no internet වැටෙනවා.ආයි restart කරන්න ඕන.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඩයලොග් එකේ එකකට මොකටද මිට්ටෝ ලංකාබෙල් එකට කතාකරන්නේ. අද උදෙන්ම ගැහුවා නේද......... :frown:

    ලන්කබෙලුත් සිග්නල් නැහ්
    කස්ටම කෙය වැඩත් නැහ්
    :(
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    රවුටරය පිස්සු කෙලිනවා. ඩේටා තියෙද්දිත් No internet කියල වැටෙනවා.

    ඩයලොග් එකට කතා කරන්න කලින් රවුටරේ රීස්ටාට් කරලත් බැලුවා. සිම් එක ගලවල දාලත් බැලුවා. වැඩක් උනේ නෑ. කනෙට් කල ගමන් වැඩ ආයි නෝ ඉන්ටනෙට්

    ඩයලොග් එකට දෙපාරක් කිව්වා. රවුටරේ අවුලක් නෑ ලු.

    පලවෙනි පාර කියද්දි කිව්වා රවුටරය ඕෆ් කරල විනාඩි දහයකින් ඔන් කරන්න කියල. කනෙට් කරපු ගමන් නෙට් යනවා ආයි නැති වෙනවා.

    දැන් කනෙක්ට් වෙනවා. ඒත් මාරම ස්ලෝ. දෙවනි පාර කිව්වාත් උන් කියන්නෙ රවුටරේ කනෙක්ෂන් අවුලක් නෑ කියල. උන්ට කරන්න දෙයක් නෑලු. Signal inteference එකක් තියෙනවලු. කලින් තිබ්බ තැනමයි රවුටරේ තියෙන්නෙත්. කාලගුණෙත් අවුලක් නෑ.

    මේ වගේ දෙයක් උන කිරියෝ ඉන්නවද? මොකද්ද ගත් ක්‍රියාමාර්ගෙ.

    (ඩේටා 80GB වගේ තියෙනවා නොමිලෙ සතියකට 20GBත් තියේ)
    hama awuruddema me kaleta indian b40 ekka interference wenawa.ekata karanna deyak thiyeda kiyala nm danne na. 🥴

    රවුටරේ තමා අවුල තියෙන්නේ. මන් slt 4g .messenger එකෙන් complain එකක් දැම්ම ගමන් 12 h යන්න කලින් ඇවිත් අලුත් එකක් දීලා ගියා.මගේ කලින් රවුටරේ අවුල තිබ්බේ 12 am වෙනකොට no internet වැටෙනවා.ආයි restart කරන්න ඕන.
    hi antare.:sneaky:
    2018n passe team visits karana lankawe ekama SLT 4G connection eka oyage laga neda thiyenne.😶
    ------ Post added on Mar 5, 2024 at 7:53 AM
     
    • Like
    Reactions: gamerlk and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හැමදාම ජීවත් වෙන්නෙ නෑ නේ බං
    සිග්නල් එනකම් බලාගෙන ඉන්නේ නැතුව
    Fiber ගනිං
     
    • Love
    • Like
    Reactions: $onny and NRTG

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    SLT එකට කඩේ යනව නෙවේ..ඉස්සර 4G, ADSL Use කරන කොට මන් SLT Office එකට ගිහින් manger එක්ක ගේම ඉල්ලලත් තියෙනව. සිග්නල් නැති , කැඩුනම හදන්නේ නැති සීන් වලට. :angry::angry::angry:

    FIBER අරන් දැන් 3 Years.. ඉන්ටෙර්නෙට් කියල ප්‍රශ්ණයක් තිබුනනම් ඒක Fiber Line එක ගත්ත දවසේ ඉදන් විසදුණා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    last week kiwwa neda portal down unath connection thiyenawa kiyala? ada ekath nadda?
    connection ne last friday idan ban
    call karama, system down kiwwa un
    kohomada ubala bell ekata payment kale portal eka nathuwa? branch ekakata gihin da?

    payment karala ne masa 2kin
    dan almost 10000 bill eka

    satha 5k denne ne connection hadanakan :dull:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    SLT එකට කඩේ යනව නෙවේ..ඉස්සර 4G, ADSL Use කරන කොට මන් SLT Office එකට ගිහින් manger එක්ක ගේම ඉල්ලලත් තියෙනව. සිග්නල් නැති , කැඩුනම හදන්නේ නැති සීන් වලට. :angry::angry::angry:

    FIBER අරන් දැන් 3 Years.. ඉන්ටෙර්නෙට් කියල ප්‍රශ්ණයක් තිබුනනම් ඒක Fiber Line එක ගත්ත දවසේ ඉදන් විසදුණා.
    same story. slt adsl was pain in the butt. competition ekak nathi nisa fiber prices thama ekama awula.
    & town area walin eha nam inne, fiber repair team nam adu wenna puluwan.
     
    • Like
    Reactions: NRTG

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    මගෙත් ඩයලොග් එකෙන් හිටපු ගමන් yt ලෝඩ් වෙන්නෙත් නැ ස්ලෝ වෙලා
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,322
    20,904
    113
    බලන් ගියාම dialog එකත් මාර ජරාවක් නේ. කතාව නම් ලෝකෙටම connect දුන්නා වගේ 🤮 ලොකුම customer base එක තියාගෙනත් පොල් ගාන මේ වගේ company ලංකාවේ run වෙන්නේ කාගේ කාගේත් වරදින් තමයි.
     
    • Like
    Reactions: NRTG

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    SLT එකට කඩේ යනව නෙවේ..ඉස්සර 4G, ADSL Use කරන කොට මන් SLT Office එකට ගිහින් manger එක්ක ගේම ඉල්ලලත් තියෙනව. සිග්නල් නැති , කැඩුනම හදන්නේ නැති සීන් වලට. :angry::angry::angry:

    FIBER අරන් දැන් 3 Years.. ඉන්ටෙර්නෙට් කියල ප්‍රශ්ණයක් තිබුනනම් ඒක Fiber Line එක ගත්ත දවසේ ඉදන් විසදුණා.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG