හොඳට තිබ්බ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,117
    36,081
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රවුටරය පිස්සු කෙලිනවා. ඩේටා තියෙද්දිත් No internet කියල වැටෙනවා.

    ඩයලොග් එකට කතා කරන්න කලින් රවුටරේ රීස්ටාට් කරලත් බැලුවා. සිම් එක ගලවල දාලත් බැලුවා. වැඩක් උනේ නෑ. කනෙට් කල ගමන් වැඩ ආයි නෝ ඉන්ටනෙට්

    ඩයලොග් එකට දෙපාරක් කිව්වා. රවුටරේ අවුලක් නෑ ලු.

    පලවෙනි පාර කියද්දි කිව්වා රවුටරය ඕෆ් කරල විනාඩි දහයකින් ඔන් කරන්න කියල. කනෙට් කරපු ගමන් නෙට් යනවා ආයි නැති වෙනවා.

    දැන් කනෙක්ට් වෙනවා. ඒත් මාරම ස්ලෝ. දෙවනි පාර කිව්වාත් උන් කියන්නෙ රවුටරේ කනෙක්ෂන් අවුලක් නෑ කියල. උන්ට කරන්න දෙයක් නෑලු. Signal inteference එකක් තියෙනවලු. කලින් තිබ්බ තැනමයි රවුටරේ තියෙන්නෙත්. කාලගුණෙත් අවුලක් නෑ.

    මේ වගේ දෙයක් උන කිරියෝ ඉන්නවද? මොකද්ද ගත් ක්‍රියාමාර්ගෙ.

    (ඩේටා 80GB වගේ තියෙනවා නොමිලෙ සතියකට 20GBත් තියේ)

    itin wena router ekak gahala balapan
    router eka chora wela atte mata ohoma case godak awilla tiyenawa
    aluth ekak replace karanna kiyapan router eka heat adu dust adu area ekaka tiyapan
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,500
    27,037
    113
    Kandy
    ලන්කබෙලුත් සිග්නල් නැහ්
    කස්ටම කෙය වැඩත් නැහ්
    :(
    බිල ගෙව්වේ නෑ ඒ උනාට බබා වගේ වැඩ කිය කිය පුරසාරන් කීවා නේද ඩිස්කනෙක්ට් කරන්න ඇති 🤪
     
    • Haha
    • Sad
    Reactions: NRTG and Solo Rider

    $onny

    Well-known member
  • May 21, 2012
    3,273
    4,068
    113
    Mageth dialog awul Nisa Fiber walata Maru una. Dan nam kisi awlak ne. Gana thama wadi
     
    • Like
    Reactions: NRTG