Good bye Sri Lankan airlines ! Just six more months only

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    "Saving taxpayers money"

    එතකොට ඔය ඩොලර් මිලියන 510 ගෙවන්නෙ රනිල් ගෙදරිං ගෙනත් ද :geek: .
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,061
    86,261
    113
    ආශ්චර්යමත් රටක
    No port, No airport, No major fuel authority. වැඩි හරිය වෙන රටවල උන් control කරනව කියන්නෙ ඉස්සරහට මොකක්හරි ප්‍රශ්නයක් උනොත් උන් කියන ඒව කරන්න වෙනව. එහෙම නැති උනොත් උන් ලංකාවට flight ගෙන්නන්නෙ නැතුව යනව fuel ගෙන්නනෙ නැතුව යනව. ආයෙ නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් තමා.

    රට ඉවරෙටම ඉවරයි. නාකි වඳ පොන්නයට අවුලක් නෑ මැරෙන්න ළං වෙලා රට උපරිම විකුණනවා.
     
    • Like
    Reactions: LahiruRaz

    shenat

    Well-known member
  • May 13, 2007
    58,061
    86,261
    113
    ආශ්චර්යමත් රටක
    Business එකක්ද මොක්ද්ද කියන්න ඉතින් ඒක තෙරුන් ගන්න ඕන.
    රටක shipping port එක airport එක , fuel වගේ බලශක්තිය කියන ඒව සාමන්යෙනන් රට ඇතුලෙ authority එකකින් control වෙන්න ඕන දේවල්.

    මේ ඔක්කොම රටේ ආරක්ෂාවට ඒ රටේ ස්වාධීනත්වය ට කෙලින්ම බලපාන දේවල්. ඔය ටික නැති වෙනව කියන්නෙ නිකන් නූල කැඩිච්ච සරුන්ගලේ වගේ තමා. මේ ටික එලියට යනකොට හෙහ් හෙහ් ගාල අත්පුඩි ගගහ හිනා වෙන්න ඕන නං ඉතින් ඒක මම දකින්නෙ හිගන්නෙක්ට සල්ලි ටිකක් දෙන්න සල්ලි දික් කරගෙන මනුස්සයෙක් හිගන මනුස්සය ළගට එනකොට උගෙ මූනෙ තියෙන හිනාව වගේ situation එකක්.

    හැබැයි ඒ හිගන මනුස්සය ඊලග දවසෙත් හිගාකන්න අර මිනිහ සල්ලි දීපු තැනටම යන්න වෙනව නැත්තං ජීවත් වෙන්න විදිහක් නෑනෙ. මේකත් එහෙම එකක් තමා.
    එහෙනං ඉතින් සිංගප්පූරු austrailia uk usa මේ හැම රටකම ports airports වල main ම authority එක තියෙන්නෙ වෙන රටකට වෙන්නැති. උන්ගෙ රජය නැව් බිස්නස් කරන්නෙ නැතුව ඇති

    බලශක්තිය, වරාය, ආහාර සුරක්ෂිතතාව කිසිම දෙයක් නැති පොනිල්ගෙ ජාත්යෙ වඳ රටක් බවට පත්වෙන්න තව වැඩිකල් නෑ.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,432
    6,594
    113
    Land of Lions
    ඔක්කෝම වික්කට පස්සේ රනිල්ව දිලා බෙසමක් තමයි ගන්න වෙන්නේ.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    සෙවනගල සීනි සමාගමේ සේවකයෝ මි දිරි දීමනා කප්පාදු නොකරන්නැයි ඉල්ලා සීනි සමාගමේ සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් සමාගමේ කාමරයක් තුළ පැය තුනකට ආසන්න කාලයක් සිර කර තබා ගත්හ.

    සෙවනගල සීනි සමාගම සභාපති සාරද සමරකෝන් මහතා සහ සීනි සමාගමේ නියෝජ්‍ය සමාන්‍යධිකාරී ඇතුළු සියලු දෙනා අද දහවල් 12 ට පමණ සිට පැය තුනකට ආසන්න කාලයක් මෙසේ සිරකර තබා ගෙන ඇත. සෙවනගල පොලිසිය සහ තවත් පොලිසි කීපයක කැරලි මර්දන කණ්ඩායම් උද්ඝෝෂකයන් සමග සාකච්ඡාකර පසුව එම පිරිස මුදා ගැනීමට කටයුතු කළේය. // another state-owned enterprise.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ශ්‍රිලංකන් කියන්නේ ඉස්සර පට්ටම තැනක්. කැබින් කෲ යනවා කියන්නේ කෙල්ලොන්ගේ හීනයක්. ගත්තෙත් ගොඩක්ම ගින්දර වගේ ලන්සි කෙල්ලෝ. මේ කාලකන්නි අතගැහුවත් හරි චන්දේ දීපු වට්ටිඅම්මලගේ දූලයි මල මුස්පේන්තු ගෑනුයි මින්ස්සුයි ඕකට පටවලා කෑව. 🤮

    ඕකම මම ලංකාවේ වැඩකරපු තැනකටත් වුනා. ගන්න හැම කෙනාම සීඊඕ ඉන්ටවිව් කරලා මිනිහා කැමති ඇහැට කනට පේන වැඩත් හොඳට පුලුවන් අය විතරයි ගන්නේ. ඒ කාලේ පුදුම ලස්සනයි ඔෆිස් එකේ මිනිස්සු. මම ගියෙත් මාරම ලස්සන තැනකට.

    බෝඩ් එකේ අවුලක් ගිහින් එකපාරටම මිනිහා දාල ගියා. අලුතින් ආපු කෙනා හම්පඩ ඈයෝ ගත්තේ බඩ මහත කලු කොට ගෑනුයි...... 🤮🤮🤮
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,259
    12,500
    113
    Piliyandala
    මම තාම ෆ්ලයි කරලා නෑ ශ්‍රී ලංකන් එයාර්ලයින්🤧


    Qutar airways
    Singapore Airlines
    Korean Air
    Ryanair
    Indigo 😤

    මම ගිය විදිහට රේට් කරේ😍
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ශ්‍රිලංකන් කියන්නේ ඉස්සර පට්ටම තැනක්. කැබින් කෲ යනවා කියන්නේ කෙල්ලොන්ගේ හීනයක්. ගත්තෙත් ගොඩක්ම ගින්දර වගේ ලන්සි කෙල්ලෝ. මේ කාලකන්නි අතගැහුවත් හරි චන්දේ දීපු වට්ටිඅම්මලගේ දූලයි මල මුස්පේන්තු ගෑනුයි මින්ස්සුයි ඕකට පටවලා කෑව. 🤮

    ඕකම මම ලංකාවේ වැඩකරපු තැනකටත් වුනා. ගන්න හැම කෙනාම සීඊඕ ඉන්ටවිව් කරලා මිනිහා කැමති ඇහැට කනට පේන වැඩත් හොඳට පුලුවන් අය විතරයි ගන්නේ. ඒ කාලේ පුදුම ලස්සනයි ඔෆිස් එකේ මිනිස්සු. මම ගියෙත් මාරම ලස්සන තැනකට.

    බෝඩ් එකේ අවුලක් ගිහින් එකපාරටම මිනිහා දාල ගියා. අලුතින් ආපු කෙනා හම්පඩ ඈයෝ ගත්තේ බඩ මහත කලු කොට ගෑනුයි...... 🤮🤮🤮
    WSO2 aka neda
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,114
    3,107
    113
    Mahindaya
    ලෝකෙ තියෙන රටවල් 200න් airport, shipping ports, fuel බිස්නස් කරන එකම රට ලංකාව නෙමේ. ලෝකේ රටවල් 200 ගාණෙම අනිවාර්යයෙන්ම මේ main business 3 තියනව. එහෙමනෙ. එතකොට පට්ට පජාත වෙච්ච රටවල් හැර develop වෙලා තියෙන සහ හොද විදිහට develop වේගන එන almost හැම රටකම මේ business තුනේ records බැලුවොත් ඒව profitable.

    එහෙනන් මේ business තුන අසාර්ථක business නෙමේ. හොදම example ලංකාවෙ CEYPETCO and IOC. මේ දෙකම කරන්නෙ fuel business එක. එකම විදිහට. එකම prices almost එකම rules. එහෙම තිබිල IOC profitable වෙන්නයි ceypetco එක පජාත හිගන විදිහට loss වෙන්නයි හේතුව මොකද්ද? Corruption and mismanagement.

    ලංකාවට සුද්දො එන tourism හොදටම තියෙන කාලෙක airline එක විකුණන්න තරං මේක ඇතුලෙ කොච්චර mismanagement එකක් ඇද්ද. Same as shipping ports.

    එහෙනන් හම්බ කරපු දවසක් ඤැහ් ඤැහ් කියන්නෙ මේක පාඩුයි කියන්නෙ මේ කරන business model එකේ ප්‍රශ්නයක් නෙමේ එහෙම නං ඉතින් අනිත් රටවලුත් පාඩු වෙන්න එපැයි. ඒ model එක ඇතුලෙ වැඩ කරන මිනිස්සුන්ගෙ mismanagement and corruption ප්‍රශ්නයක්.

    දැන් ඔය පාඩුයි පාඩුයි කියල විකුණන්න දගලට සෙට් එකට පුළුවන්නෙ එහෙනං හැම රටකම profit වෙන business එක මෙහෙ මොකද වෙන්නෙ කියල හොයන්න කියල mismanagement ටික හදන්න plan එකක් දෙන්න අවුරුද්දක් දෙකක් විතර. ඉතින් එහෙම කරන් නෑනෙ. එහෙම කරන්න බැරි කමකුත් නෑ මෙච්චර ලොස් වෙවී ඇවිල්ල තව අවුරුදු දෙකක් අදින එක. එහෙම කරන්න බැරි ඉන්න හැම එකාම corruption.

    ඒ නිසා මේක profitable business model එකක්. ඒක මේකෙ ඉන්න corrupted මිනිස්සු නිසා ලොස් කරගෙන පස්සෙ වැඩක් නෑ කියල විකුණන්න හදන්නෙ විසදුමක් විදිහට නං ඒක හරියට ලෙඩක් හැදිච්ච මිනිහෙක්ට ඒ ලෙඩේට බෙහෙත් කරන්නෙ නැතුව ලෙඩේ නිසා ඇවිල්ල තියෙන රෝග ලක්ෂණ වලට බෙහෙත් කරනව වගේ වැඩක්. ඒත් ලෙඩේ හොද වෙන්නෙ නෑ.

    ඉතින් මේ කිවුව ටිකවත් පොඩ්ඩක් logically හිතන්න බැරි ජොලි මෝල්ලු නං වැඩි හරියක් ලංකාවෙ ඉන්නෙ, රටේ ලොකුම icon ටික ලංකාවෙන් එලියට දානකොට හුරේ කියල කිරිබත් කන පොරවල් නං ලංකාවෙ ඉන්නෙ. Airline නෙමේ උන්ගෙ ගෑණු ටික වෙන රටවල ඉන්න උන්ට export කලත් මහින්ද ආයෙ ජනාධිපති වුනත් පුදුම වෙන්න දෙයක් නෑ. ඉන්න වැඩි හරියක් නිකන් කොහෙන් හරි රටකින් තමන්ට ඕන බඩු ටික කට ලගට එනකන් බකන් නිලන් බලන් ඉන්න සීන් එකේ තමා ඉන්නෙ.
    Yko den plane walata Gahanna thel gannath salli nehe, Naya denna ekekuth nehe, inna ewunta padi dee gannath behe, hariyata maintenance Kara Ganna sallith nehe..owa hithanna thibbe kalin..ee kaale gon bayyo Tika uda pena Gena rata jaathiya bera Ganna heduwanw..den too late .
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    නිමල් සිරිපාලයා අර meeting එක තියලා ෂෝ එකක් දැම්මට පස්සේ delays ඔක්කොම ඉවරයි. මම ඊයේ Incheon ඉඳන් ආව එක විනාඩි 25ක් කලිනුත් ආවා. තනිකරම පොහොට්ටු යූනියන් කාරයෝ ටික දාලා devalue කරලා කුණු කොල්ලෙට දීලා දාන්න වගේ යන්නේ. කොහොමහරි කමක් නෑ ගන්න එකා ඔය යූනියන් කරයෝ ටික ඔක්කොම පන්නලා දැම්මනම් හරි ගත්ත ගමන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ
    ඇත්තටම පටිට දුකයි,
    රට ඉදනි එද්දි flight එකට නැගපු ගමන් ලංකාවට ආවා වගේ feel එකක් එන්නේ.




    දුකයි තමයි ඒත් ලංකාවේ වෘතීය සංගම් පකයාලා නිසා ආණ්ඩුවට Business කරන්න බැහැ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    Mahindaya

    Yko den plane walata Gahanna thel gannath salli nehe, Naya denna ekekuth nehe, inna ewunta padi dee gannath behe, hariyata maintenance Kara Ganna sallith nehe..owa hithanna thibbe kalin..ee kaale gon bayyo Tika uda pena Gena rata jaathiya bera Ganna heduwanw..den too late .
    දැන් මොකුත් ඤැහ් ඤැහ් කියල වැඩක් නෑ.