කප්රුක දිනුම දෙන එකක් නෑ වගේ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    මුන් දවසෙන් දවස ජයමල්ල වැඩකරනවා, කෝටි 7,8 තෑගි ටික අවුරුද්දට සැරයක්වත් දෙන්නැති උන් ලොවෙත් දෙන්නෙ නෑ එකෙකුට රු කෝටි 50+ තෑග්ගක්

    මෙගාවාසනා එකනම් 42න් නවත්තලා තියනවා සති ගානක ඉදන්. පුංචි බලාපොරොත්තුවක් තියන්න පුලුවන්.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    Ow ban.
    Ube thread eka dakala math dan gaththa 20k withara.
    5kata 2k withara set una rs 40 gane
    Oka gnna epa mahajana sampatha ganin
    හැම දාම දෙන්නේ නෑනේ ඕකුන්
    Aurudu 3kin dila na
    අන්තිමට උන් එකෙක්ම දිනාගනියි.
    බෙහෙත් කියලා රතු සායම් ගහපු රට මේක.
    Sabapathige ganita adei godak welawata
     
    • Like
    Reactions: stasia

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ටිකට් ගන්ඩෝන වාසනාව තියන උන්
    පොඩිකාලෙ ඉදන් බුලිවෙලා පෝකේ ඇරගත්ත උබට මොන වාසනාවක්ද
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,922
    32,642
    113
    මුන් දවසෙන් දවස ජයමල්ල වැඩකරනවා, කෝටි 7,8 තෑගි ටික අවුරුද්දට සැරයක්වත් දෙන්නැති උන් ලොවෙත් දෙන්නෙ නෑ එකෙකුට රු කෝටි 50+ තෑග්ගක්

    මෙගාවාසනා එකනම් 42න් නවත්තලා තියනවා සති ගානක ඉදන්. පුංචි බලාපොරොත්තුවක් තියන්න පුලුවන්.
    Ochchara naki une adenakan balan indala da Lol
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,351
    113
    כדור הארץ
    Sabapathige ganita adei godak welawata
    කොහෙන් හරි එකෙක් හොයාගන්නවා ඌට ලක්ෂයක් දෙකක් දෙන්නම් කියලා. උට දිනුම දීලා Photo අරගෙන උගේ ගාන දීලා ඉතුරුව ලොක්කගෙ සාක්කුවේ. ගොන් නාම්බෙක් හොයාගන්න ඕන අංකූරෙක් අහු උනොත් වැඩේ හරි යන්නේ නෑ. ආබාධිත එකෙක් නම් වඩාත් හොඳයි. මිනිස්සු සාදු කියලා නිකම් ඉන්නවා.
     
    • Like
    Reactions: asanka+++

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,798
    113
    ado maath oka aran, office eke mano parak gahanava ban, ai ithin kudu gahavva wage thama,

    but we do see the probability here, there is something to this ticket, they have one "English Character" but all I see O,I,G,K,R never seen any other alphabets,

    and they have one special number (2 decimals) so probability go up to 99

    next 6 individual numbers, which never goanna work in a TKT, if you hit you are lucky, but this method, more than meets the eye,

    i think this is chance of "snowball in hell" which means its never goanna happen