Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,830
    152,476
    113
    Gahan nathi ekek ne. Paw :(
    :(:(:(

    හැනාගෙ කැරැක්ටර් එක Katherine Langford ත් ඉස්සර YT චැනල් එකක් කරා. මං හිතන්නෙ ඉස්කෝලෙ යන කාලෙ වගේ. මෙයාම ලියපු ඔරිජිනල් සිංදු කියන්නෙ. :yes::yes:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,476
    113
    facts bng facts
    මෙයාගෙ වීඩියෝස් බලනව ද? Guitar covers කරන්නෙ. Swidish girl කෙනෙක්. නම "Gabriella Quevedo". :)

    මෙයත් මරු. ජර්මන් Drummer කෙනෙක්. නම "Sina Doering".

    මෙයාව නම් අහම්බෙන් හම්බුනේ. :D

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    13 reasons why only needed one fucking season

    Maybe two seasons to show the trial and send that Jock dude to jail or some shit,

    But that wasn't enough for the greedy jews, they needed to ruin a perfectly good show and milk it as long as they can, just like they did to Stranger things and all other modern shows
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,994
    113
    උඩරට
    මෙයාගෙ වීඩියෝස් බලනව ද? Guitar covers කරන්නෙ. Swidish girl කෙනෙක්. නම "Gabriella Quevedo". :)

    මෙයත් මරු. ජර්මන් Drummer කෙනෙක්. නම "Sina Doering".

    මෙයාව නම් අහම්බෙන් හම්බුනේ. :D

    reasons to live kaluwo... me wage doni kenek hoyagamu kohomahari apith :love2:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,476
    113
    13 reasons why only needed one fucking season

    Maybe two seasons to show the trial and send that Jock dude to jail or some shit,

    But that wasn't enough for the greedy jews, they needed to ruin a perfectly good show and milk it as long as they can, just like they did to Stranger things and all other modern shows
    ස්ටෝරි එක හරිනම් season 1 එකෙන් ඉවරවෙන්න ඕන. :yes: සීරීස් එක හදන්න පාදක වෙච්ච "Jay Asher" ගෙ පොතේ තිබ්බ කතාව තමයි පළවෙනි සීසන් එකේ තිබ්බෙ. Netfix උන් show එකේ තිබ්බ popularity එකෙන් ප්‍රයෝජනේ අරන් financial පැත්තෙන් වාසි ගන්න අරමුණෙන් තමයි තව සීසන් හදලා කතාව කිසිම තේරුමක් නැතුව බඩවැල වගේ අරන් ගියේ. ඒකෙන් පළවෙනි සීසන් එකේ කතාවෙ තිබ්බ වැදගත් plot points වලටත් ලොකු ඩැමේජ් එකක් කළා.

    reasons to live kaluwo... me wage doni kenek hoyagamu kohomahari apith :love2:
    ඉතින් මට ඉන්නවනෙ එහෙම කෙනෙක්. ඔබතුමා දන්නවනෙ කවුද කියලා. ☺️😊
    ------ Post added on Mar 6, 2024 at 9:53 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    Spongebob Squarepants GIF
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    ස්ටෝරි එක හරිනම් season 1 එකෙන් ඉවරවෙන්න ඕන. :yes: සීරීස් එක හදන්න පාදක වෙච්ච "Jay Asher" ගෙ පොතේ තිබ්බ කතාව තමයි පළවෙනි සීසන් එකේ තිබ්බෙ. Netfix උන් show එකේ තිබ්බ popularity එකෙන් ප්‍රයෝජනේ අරන් financial පැත්තෙන් වාසි ගන්න අරමුණෙන් තමයි තව සීසන් හදලා කතාව කිසිම තේරුමක් නැතුව බඩවැල වගේ අරන් ගියේ. ඒකෙන් පළවෙනි සීසන් එකේ කතාවෙ තිබ්බ වැදගත් plot points වලටත් ලොකු ඩැමේජ් එකක් කළා.

    ඉතින් මට ඉන්නවනෙ එහෙම කෙනෙක්. ඔබතුමා දන්නවනෙ කවුද කියලා. ☺️😊
    ------ Post added on Mar 6, 2024 at 9:53 PM
    Season 1 eka supiri🔥. Hana dekkama balanna gatte. Anith season tika boring 🤢
     
    • Love
    Reactions: Stimulus mind