wasnt for me, got bored halfway through and gave up watchingIt takes me to the days I watched 13 reasons why. I thought it was dull series. But it was one of the best emotional journeys I've ever gone. Season 1-3 was amazing, revealing the story bit by bit to the truth.

Gahan nathi ekek ne. Paw![]()





facts bng factsRandom foreign girl we find on yt > Sri Lankan Actresses
මෙයාගෙ වීඩියෝස් බලනව ද? Guitar covers කරන්නෙ. Swidish girl කෙනෙක්. නම "Gabriella Quevedo".facts bng facts


මෙයාගෙ වීඩියෝස් බලනව ද? Guitar covers කරන්නෙ. Swidish girl කෙනෙක්. නම "Gabriella Quevedo".
මෙයත් මරු. ජර්මන් Drummer කෙනෙක්. නම "Sina Doering".
මෙයාව නම් අහම්බෙන් හම්බුනේ.
ස්ටෝරි එක හරිනම් season 1 එකෙන් ඉවරවෙන්න ඕන.13 reasons why only needed one fucking season
Maybe two seasons to show the trial and send that Jock dude to jail or some shit,
But that wasn't enough for the greedy jews, they needed to ruin a perfectly good show and milk it as long as they can, just like they did to Stranger things and all other modern shows
සීරීස් එක හදන්න පාදක වෙච්ච "Jay Asher" ගෙ පොතේ තිබ්බ කතාව තමයි පළවෙනි සීසන් එකේ තිබ්බෙ. Netfix උන් show එකේ තිබ්බ popularity එකෙන් ප්‍රයෝජනේ අරන් financial පැත්තෙන් වාසි ගන්න අරමුණෙන් තමයි තව සීසන් හදලා කතාව කිසිම තේරුමක් නැතුව බඩවැල වගේ අරන් ගියේ. ඒකෙන් පළවෙනි සීසන් එකේ කතාවෙ තිබ්බ වැදගත් plot points වලටත් ලොකු ඩැමේජ් එකක් කළා.ඉතින් මට ඉන්නවනෙ එහෙම කෙනෙක්. ඔබතුමා දන්නවනෙ කවුද කියලා.reasons to live kaluwo... me wage doni kenek hoyagamu kohomahari apith![]()
Season 1 eka supiriස්ටෝරි එක හරිනම් season 1 එකෙන් ඉවරවෙන්න ඕන.සීරීස් එක හදන්න පාදක වෙච්ච "Jay Asher" ගෙ පොතේ තිබ්බ කතාව තමයි පළවෙනි සීසන් එකේ තිබ්බෙ. Netfix උන් show එකේ තිබ්බ popularity එකෙන් ප්‍රයෝජනේ අරන් financial පැත්තෙන් වාසි ගන්න අරමුණෙන් තමයි තව සීසන් හදලා කතාව කිසිම තේරුමක් නැතුව බඩවැල වගේ අරන් ගියේ. ඒකෙන් පළවෙනි සීසන් එකේ කතාවෙ තිබ්බ වැදගත් plot points වලටත් ලොකු ඩැමේජ් එකක් කළා.
ඉතින් මට ඉන්නවනෙ එහෙම කෙනෙක්. ඔබතුමා දන්නවනෙ කවුද කියලා.
------ Post added on Mar 6, 2024 at 9:53 PM