IIC University of Technology - cambodia

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,322
    6,079
    113
    උබට කොලිෆිකේශන් එකක් විදියට පෙන්නන්න හොඳයි.UGC ලෙටර් ගන්න පුළුවන්. කිසිම දැණුමක්නම් ලැබෙන්නේ නැති වේවි.
    ගොඩක් වෙලාවට මෙහෙ ඉන්න උනට ප්‍රොමෝශන් වලට කොලිෆිකේශන් පෙන්නන්න තමයි ඕවා පාවිච්චි කරන්නේ.