B.ed degree එක කරන්න ලංකාවේ හොද universities මොනවද මචෝ තියෙන්නෙ.. Openuni එහෙම බෑ කල් යනවා. Private එකක් බැලුවේ. Global, apex, infotec කියල ඒවා වගයක් තියෙනවා cambodia university එකකින්ලු degree එක දෙන්නෙ. iicut (international institute of cambodia) ඔය institute තුනේම දෙන්නෙ එකම සහතිකේ. හැබැයි ඒක UGC registered වෙන්න ඕනි. (university grant commission Sri lanka) ඒකත් ප්‍රශ්නයක් නෑ මට තියෙන ප්‍රශ්නේ සමහර අය මේවගෙ කරනවා හැබැයි මේ වෙනකන් කරලා සහතිකේ ගත්ත කෙනෙක් හොයාගන්න නෑ අහපු පෙලක් අය කිව්වා දැන් අවුරුද්දකට කිට්ටුයි තාම නෑ කියලා. facebook පේජ් වල අහල තියෙන ඒවට උත්තර නෑ. මේ ගැන හරියට දන්න කෙනෙක් නැද්ද? කරපු කෙනෙක්වත්.