🎭🎬 2023 වසරේදී ලොව වැඩිම ආදායමක් උපයා ගත් රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් (Highest earning actors of 2023) 💸💰

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,951
    152,887
    113

    0x0.jpg

    තොරතුරු - "Forbes' සඟරාව ඇසුරෙනි.​

    ✍️ ලිපිය සැකසුම: @Stimulus mind ✍️


    1. Adam Sandler​

    ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 73 ($73 million)

    Actor-Adam-Sandler-2019.jpg


    2. Margot Robbie​

    ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 59 ($59 million)

    b7ca3b56a7d5982da117de6bdb4acdd8.jpg


    3. Tom Cruise​

    ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 45 ($45 million)

    13bd17120306-tom-cruise.jpg


    4. Matt Damon​

    ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 43 ($43 million)

    8a26b52d-c19c-4f7f-b1c5-7f3bd7ee863f-001_XXX_MR_Matt_Damon_138361-6130.jpg


    5. Ryan Gosling​

    ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 43 ($43 million)

    ryan-gosling-quien-es.jpg


    6. Jennifer Aniston​

    ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 42 ($42 million)

    Jennifer-Aniston.jpg


    7. Leonardo DiCaprio​

    ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 41 ($41 million)

    American-actor-Leonardo-DiCaprio-2016.jpg


    8. Jason Statham​

    ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 41 ($41 million)

    5396784.png


    9. Ben Affleck​

    ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 38 ($38 million)

    MV5BMzczNzNiMDAtMmUzZS00MTkwLWIwOTYtNmYyNjg3MTVkNThhXkEyXkFqcGdeQXVyMjA4MjI5MTA@._V1_FMjpg_UX1000_.jpg


    10. Denzel Washington​

    ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 24 ($24 million)

    16490_v9_bb.jpg




    ℹ️ මූලාශ්‍රය: ℹ️

    2022 වසරේ ලොව වැඩිම ආදායමක් ඉපැයූ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ ලැයිස්තුව



     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,951
    152,887
    113
    Adam Sandler mමිට පෙරත් වැඩිම අදායම් ලැබුවා නේද? ඇයි මුට මෙච්චර ගෙවන්නේ?
    Sandler ගිය අවුරුද්දෙ ඇමරිකන් ඩොලර් මිලියන 250 ක deal එකක් ගැහුවා Netflix ලා එක්ක ෆිල්ම්ස් 4 ක් වෙනුවෙනුයි, comedy special programmes වගේකුයි වෙනුවෙන්. :yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,951
    152,887
    113
    ක්‍රිස්ටෝපර් නෝලාන් "Oppenheimer' සිනමාපටයෙන් උපයාගත් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 72 ඉක්මවා යයි. මෙය සිනමා ඉතිහාසයේ අධ්‍යක්ෂකවරයෙකු විසින් එක් සිනමාපටයක් වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් ඉපැයූ අවස්ථා අතරට ද එකවෙයි.








    OPPENHEIMER-_CHRISTOPHER_NOLAN_36738.jpg


    90


    594fb18e7a8e84c3f7fd9957e06efcab


    25957a5a08f3897cafea6e871463523daa-oppenheimer-process-03.2x.rhorizontal.w700.jpg
     

    Similar threads