යූටියුබ් එකට මගේ වීඩියෝ එකක් එක්ක text to speech ai voice එකක් දැම්මොත් elevenlabs වලින්වගේ.. පස්සේ අවුල් යයිද? Monitize වෙනකොට එහෙම කේස් එයිද? දන්න ඔස්තාර් කෙනෙක් කියපන්කො..
hithala katha karanna baa kiyamuko...යූටියුබ් එකට මගේ වීඩියෝ එකක් එක්ක text to speech ai voice එකක් දැම්මොත් elevenlabs වලින්වගේ.. පස්සේ අවුල් යයිද? Monitize වෙනකොට එහෙම කේස් එයිද? දන්න ඔස්තාර් කෙනෙක් කියපන්කො..
Sureda ban? Passe case weida? Review video ekakata. Kaluwange accent eka itin boka nisa tama ehema karanneContent එක quality නන් අවුලක් නෑ
Youtube description ganne chat gpthithala katha karanna baa kiyamuko...
ubata deyak balaaa gena kiyawanna wath barida bn? dan website walath loku spam and core update ekak yanawa meh wele.. godak eun guu naagena inne chat gpt text dalaa.. fb eke balapanko.... google update ekak utube ekata apu daatath oka ma tamai wenne... eka nisa long term deyak karahan....
Eka hari ban monitize weladi case weida? Mama title dekak issuwa chatgpt eken and 2 descriptions. Google eke poddak baluwa. Case ekak ei kiyala tama tiyenneissarahataapooo bn. AI voice thiyana youtube channel kochchara thiyenawada
oka aluth deyak nemei
Youtube description ganne chat gptaul weida?
Accrnt boka nisa text to speech baluwe.
case thama ehenam. poddak creative wela owa thaniyen hadapanko kammali nowiEka hari ban monitize weladi case weida? Mama title dekak issuwa chatgpt eken and 2 descriptions. Google eke poddak baluwa. Case ekak ei kiyala tama tiyenneissarahata
accent eka awulak naa... kiya wana eka anik ekaata terenna read karahan... ada heta awul wenne nathi wei... but near future goolge eka utube ekath clean karai..
google karala balanna , google march core update and spam update kiyala... godak site penalty kalaa inne... taama dawas 2 update eka release welaa..![]()
![]()
Ow neda ban man mehe unwa target kerela kerenna baluwe.case thama ehenam. poddak creative wela owa thaniyen hadapanko kammali nowi
Monetization වලට අවුල් කියල BHW එකේ තිබ්බaccent eka awulak naa... kiya wana eka anik ekaata terenna read karahan... ada heta awul wenne nathi wei... but near future goolge eka utube ekath clean karai..
google karala balanna , google march core update and spam update kiyala... godak site penalty kalaa inne... taama dawas 2 update eka release welaa..![]()
![]()
මම t2s දාපු චැනල් monetize කරල තියෙනව. මම දන්නෑ ලගදිම අලුත් අප්ඩේට් එකක්වත් ඇවිල්ලද කියල. එහෙම නැත්තන් ගැටලුවක් නෑ. උන්ට වැඩක් නෑ කවුද කතා කරන්නෙ කියන එක. උන්ට ඕනෙ quality content එකක්. නිකන්ම AI Generated content නන් බෑන් කරයි ලගදිම. Voice වලටනන් ප්රශ්නයක් වෙන්න බෑ.Sureda ban? Passe case weida? Review video ekakata. Kaluwange accent eka itin boka nisa tama ehema karanne
Kokatath nokara hitiyanam hari ndaමම t2s දාපු චැනල් monetize කරල තියෙනව. මම දන්නෑ ලගදිම අලුත් අප්ඩේට් එකක්වත් ඇවිල්ලද කියල. එහෙම නැත්තන් ගැටලුවක් නෑ. උන්ට වැඩක් නෑ කවුද කතා කරන්නෙ කියන එක. උන්ට ඕනෙ quality content එකක්. නිකන්ම AI Generated content නන් බෑන් කරයි ලගදිම. Voice වලටනන් ප්රශ්නයක් වෙන්න බෑ.