දේවාල සීන් ඇත්තද

senkadagala raja

Active member
  • Nov 1, 2025
    322
    190
    43
    එලකිරි වාසිනි...මෙහෙමයි සීන් එක මගේ කලින් යාලුවෙක් හිටියා ඌ හෙන කැරිකම් එහෙම මට කරා කියලා මට ආරංචි වුනා.ඊටපස්සේ මූ මගෙත් එක්ක කතා කරලා ශේප් වුනා.ඊටපස්සෙ ේේ දවසක් ඔය නිකන් සීන් එකක් ගැන කතා කරකර ඉන්නකොට මට කියුවා වූ දන්න දේවාලයක් තියෙනවා ඒ දේවලා හෙන පවර්ස් තියෙන තැනක්.එකපාරක් වූට කේස් එක දාපු කුඩ්ඩෙක් හිටියලු ඒ ඩයල් එක ගැන දේවාලයට ගිහින් කියුවලු අවුරුද්දකින් හරියටම අර කුඩ්ඩට වෙඩි තියලා.කොහොමහරි බන් මගේ සල්ලි වගයක් නැති වුනා බෝඩිමේදි (මට දැන් හිතෙනවා ඒක උස්සන්න ඇත්තේ බෝඩිමේ හිටපු ඔය මට කැරිකම් කරපු එකාගෙම යාලුවා කියලා) ඊටපස්සෙ අරු මට බල කරලා කියුවා මචන් ඔය දේවාලයට යමු ඩයල් එක හොයාගන්න කියලා.මාලබේ පැත්තේ ගැණු කෙනෙක් කරන දේවාලයක්.මමත් මෝඩයා වගේ ගියා.ගියාට පස්සේ මට තේරුන මේ ගැනි බොරුව දාන්නේ වගේ කියලා.ඊටපස්සේ මට සැක අයගේ නම් ට්ක පොල්ගෙඩි වගයක ලියන්න කියුවා ඊලග පාරත් එන්න කියුවා.මම ගියේ නෑ බන්.ඊටපස්සේ කොහොමහරි මාස හයකට විතර පස්සේ මාත් එක්ක එකට හිටපු යාලුවෝ හැම එකාටම මාව පෙන්න බැරි වෙන්න එක එක ප්‍රශ්න වෙන්න ගත්තා.ඕවා වෙනකොටත් අර මාව දේවාලේ ගානේ එක්ක ගිය එකා ඒ හැම එකකටම සප් එක දිදි හිටියා දැන්නම් මම වූගේ මුණවත් බලන්නෑ බන්.ඔය මම දේවලයට ගියාට පස්සේ මොනවහරි සීන් එකක් කරාද දන්නෑනේ බන්.මේවගේ සීන් එකකට උබලගේ උපදෙස මොකද්ද.ඔයා දේවාල සීන් එකෙන් මාස 6ට පස්සේ මට ප්‍රශන් වැඩි වුනා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මැනික්හින්න සයිඩ් එකට පලයන් ෆ්‍රී උනාම. මතබේද තත්වය අඩුවෙලා යයි
     

    avishkaw

    Active member
  • Mar 9, 2016
    278
    229
    43
    Dewala seen ekak danne ne... habai ara pirisiyen balala kiyana seen ekenan attak tiyena place ekak tiyenava.... pora ape gewal laga gedaraka avillama balala.... e gedara eka bithhtiyak kadanna kivva... eka kadada nul vagekui surayakui hamba hamba una.... mu eta passe eka karapu ekata return kala anthimata e gedarama uda hitapu dial ekak anshabage hadila male
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    322
    190
    43
    Dewala seen ekak danne ne... habai ara pirisiyen balala kiyana seen ekenan attak tiyena place ekak tiyenava.... pora ape gewal laga gedaraka avillama balala.... e gedara eka bithhtiyak kadanna kivva... eka kadada nul vagekui surayakui hamba hamba una.... mu eta passe eka karapu ekata return kala anthimata e gedarama uda hitapu dial ekak anshabage hadila male
    Uwa contact karaganna karamayak nedda bn
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mona dewalada owage athi magulak neha okkoma boruwa.dewala karayo karanna ona jada weda okkoma karanawa.ehema deyyo innawa nam covid kale ara taram minissu merdee mona labbak kalada.ehema deyyongen wadak tiyenawada.
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මාත් එක්ක එකට හිටපු යාලුවෝ හැම එකාටම මාව පෙන්න බැරි වෙන්න එක එක ප්‍රශ්න වෙන්න ගත්තා.

    උබෙ වැරදි අදුනගෙන ඒව හදාගනින්. එහෙම නැතිව උබ හරි කියල හිතාගෙන උබෙ කැරිවැඩ උබම සාදාරනීකරනය කරගෙන දේවාලෙට බැන බැන හිටියොත් දැන් ඉන්න උන්ටත් උබව පේන්න බැරිව යයි තව ටික කාලෙකින්
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    322
    190
    43
    මාත් එක්ක එකට හිටපු යාලුවෝ හැම එකාටම මාව පෙන්න බැරි වෙන්න එක එක ප්‍රශ්න වෙන්න ගත්තා.

    උබෙ වැරදි අදුනගෙන ඒව හදාගනින්. එහෙම නැතිව උබ හරි කියල හිතාගෙන උබෙ කැරිවැඩ උබම සාදාරනීකරනය කරගෙන දේවාලෙට බැන බැන හිටියොත් දැන් ඉන්න උන්ටත් උබව පේන්න බැරිව යයි තව ටික කාලෙකින්
    මම එහෙම කාටවත් කැරි වැඩ කරේ නෑ බන්.ඒකයි මට තියෙන අවුල.වෙන වුන් එක එකාට කැරි වැඩ කරලා ඒවා මගේ පිට තියලා කැපුවා කියලා ආරංචි හැබැයි
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මම එහෙම කාටවත් කැරි වැඩ කරේ නෑ බන්.ඒකයි මට තියෙන අවුල.වෙන වුන් එක එකාට කැරි වැඩ කරලා ඒවා මගේ පිට තියලා කැපුවා කියලා ආරංචි හැබැයි
    මේ ලෝකෙ ලොකුම වැරදි කාරය උනත් හිතන්නෙ කාටවත් කරදරයක් නොකරන ඇයි මටම මෙහෙම වෙන්නෙ කියල. තමන්ගෙ වැරදි සාදාරනිකරනය කරගන්න එක ගොඩක් මිනුස්සුන්ගෙ සොබාවය, ඒහින්දම ඉතින් ජීවිතෙ දුක්විදල විනාසවෙලා යනව. ඔඋලුවන්නම් කොනක ඉදන් කල්පනා කරල වැරදි හ්දාගනින්. නැත්තන් උබත් අර කක්තාරක වගේ යාලුවන්ට පවුලෙ උන්ට එපාවුන කාලකන්නියෙක් වෙයි
     
    • Haha
    Reactions: SLhuman

    planner123

    Well-known member
  • May 22, 2018
    8,537
    14,702
    113
    Darmaya anuwa hasirenna.
    Owa karana untama aaith yanawa.
    Aura eka weak wenawa api hema welema bayen jeewath weddi. Oka nisa thamai samahara weradi weda karana unta kisima henayak naththe. Mokada unge aura eka powerful. Un confidently innawa unta kisima prashnayak wenne nahai kiyala kaata kelewwath.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,009
    10,564
    113
    කට්ටඩි සින් බම්ප්...
    මොකෝ කියන්නේ දකුණෙන් පොරක් බස්සමුද ? සන්දරවල පැත්තේ හිටිය නේද බන් ප්‍රසිද්ධ පොරක් ?
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මොකෝ කියන්නේ දකුණෙන් පොරක් බස්සමුද ? සන්දරවල පැත්තේ හිටිය නේද බන් ප්‍රසිද්ධ පොරක් ?
    හපෝ පට්ට හොරු ඉන්නේ බන් දැන්..
     
    • Like
    Reactions: hi.dushan

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,472
    113
    1.මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පදුට්ඨේන
    භාසතිවා කරෝතිවා
    තතෝ නං දුක්ඛමන්වේති
    චක්කංව වහතෝ පදං

    සිත සිතිවිලි වලට පෙරටුවේ. සිත සිතිවිලි වලට ශේෂ්ඨවේ. සිතිවිලි සිතින්ම උපදී. ඉතින් යමෙක් කිලිටි සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් ඒ හේතුවෙන් ගොනාගේ පය අනුව යන කරත්තය රෝදයමෙන් දුක ඔහු පසු පස ලුහු බඳී.


    2.මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පසන්තේන
    භාසතිවා කරෝතිවා
    තතෝ නං සුඛමන්චේති
    චයාව අනපායිනී

    සිත සිත්විලි වලට පෙරටුවේ. සිත සිතිවිලි වලට ශේෂ්ඨවේ. සිතිවිලි සිතින්ම . ඉතින් යමෙක් පහන් සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් ඒ හේතුකොටගෙන ඉවත් නොවී පසුපස යන සෙවනැල්ල මෙන් ඒ සැප විපාකය ඔහු පසු පස එයි.