murders!

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,381
    113
    Kaduwela
    ඔව්. සිද්ධිය ටීවී එකේ ගියා. මිනිහා ගෑණිට ඇන්නා ටවුන් එකේදි කොටු පැනලා අහුවුන නිසා.
    හොර මිනිහා ගෑණිගේ ඇත්ත මිනිහත් මැරුවා එදාම හොයාගෙන ගිහිල්ලා.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ඉතුරු ටිකත් කියහන් ඉතින් ඔහොම මාරු වෙන්න එපා:cautious:
    අයියව කපලම මැරුවා මල්ලිලා දෙන්නා. අයියා එයාගේ අවු,6 යේ පුතා එක්ක හවස අපි හැමෝම ඇවිත් කතා කර කර ඉන්න කොට්ටං ගහ ලගට ආවා. එක පාරම මල්ලිලා දෙන්නා ඇවිත් කොටාගෙන කොටාගෙන ගියා. එතන හිටපු කොල්ලෙක් අර පොඩි එකාව ඉක්මනට ඇදලා අරන් ඇස් දෙක වැහුවා දරුවගේ. කරගන්න දෙයක් නැතිම තැන තව එකෙක් පොලීසියෙන් කියලා කෑ ගැහුවා. එතකොටයි උන් දෙන්නා පැනලා ගියා. ඇගිලි හැලිලා තිබුනා තැනින් තැන. අපිමයි උස්සලා ත්‍රි වීල් එකට දාලා යැව්වෙ. උස්සන්න බැහැ කපපු කැපිල්ලට. අයියව මරන්න මල්ලිලා දෙන්නට කියලා තියෙන්නෙ. අම්මා. මුන් දෙන්නා කපලා ගෙදර ගියාම නාලා අදින්න ඇදුම් ලෑස්ති කරලා තිබුනලු.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,415
    4,044

    Happa 😕

    Koheda bn meh
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    යකෝ :eek: :eek: :eek: :eek: හේතුව මොකද්ද?
    අම්මට බැන්නා කියලා. මල්ලිලා දෙන්නම කුඩු. අයියා විතරයි පිළිවෙලකට හිටියේ. මල්ලිලා දෙන්නගෙන් එකෙක් තමයි අර"මුහුද ලස්සනයි, මුහුද හරි ලොකුයි" සිංදුව එහෙම කියපු එකා. ප්‍රේමදාසගේ ගම් උදාවෙ එහෙම සිංදු කියපු පොඩි කොල්ලා. හොද අනාගතයක් තිබුන කොල්ලෙක්.

    Happa 😕

    Koheda bn meh
    ගුනසිංහපුරේ බං. කොළඹ 12හේ.
    ------ Post added on Mar 9, 2024 at 10:31 PM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,474
    6,343
    113
    අම්මට බැන්නා කියලා. මල්ලිලා දෙන්නම කුඩු. අයියා විතරයි පිළිවෙලකට හිටියේ. මල්ලිලා දෙන්නගෙන් එකෙක් තමයි අර"මුහුද ලස්සනයි, මුහුද හරි ලොකුයි" සිංදුව එහෙම කියපු එකා. ප්‍රේමදාසගේ ගම් උදාවෙ එහෙම සිංදු කියපු පොඩි කොල්ලා. හොද අනාගතයක් තිබුන කොල්ලෙක්.

    ගුනසිංහපුරේ බං. කොළඹ 12හේ.
    ------ Post added on Mar 9, 2024 at 10:31 PM
    ඉතින් උබලට උසාවියේ සාක්ශි දෙන්න උනා ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,631
    75,631
    113
    murder එකක් ඇහින් දැකලා තියෙනවද? :eek: :eek: :eek: :eek: :eek: :eek:

    Mamanam ne, eth danna andurana ekek innawa aurudu 3 4dida koheda dial eka issahara uge taththata wedi tiyala giya jepo (thread eka political karanna epa). Dial ekata sahena kaalayak ekey balapaama tibba. Scene eka une kurunagala, unge tathta UNP dial ekak. Uge loku puthage namin uda gammanayakda mokakda tiyenawa.