ඔව්..murder එකක් ඇහින් දැකලා තියෙනවද?![]()
![]()
![]()
![]()
![]()
![]()
ඉතුරු ටිකත් කියහන් ඉතින් ඔහොම මාරු වෙන්න එපාඔව්..
ඒක නම් මාත් දැකලා තියෙනව. වලියක් මැද දි බලන් ඉදිද්දි අත හැලුනා.Athak wen wenna kapanawa nan dekala tiyenawa battaramulle.2002 wage
අයියව කපලම මැරුවා මල්ලිලා දෙන්නා. අයියා එයාගේ අවු,6 යේ පුතා එක්ක හවස අපි හැමෝම ඇවිත් කතා කර කර ඉන්න කොට්ටං ගහ ලගට ආවා. එක පාරම මල්ලිලා දෙන්නා ඇවිත් කොටාගෙන කොටාගෙන ගියා. එතන හිටපු කොල්ලෙක් අර පොඩි එකාව ඉක්මනට ඇදලා අරන් ඇස් දෙක වැහුවා දරුවගේ. කරගන්න දෙයක් නැතිම තැන තව එකෙක් පොලීසියෙන් කියලා කෑ ගැහුවා. එතකොටයි උන් දෙන්නා පැනලා ගියා. ඇගිලි හැලිලා තිබුනා තැනින් තැන. අපිමයි උස්සලා ත්‍රි වීල් එකට දාලා යැව්වෙ. උස්සන්න බැහැ කපපු කැපිල්ලට. අයියව මරන්න මල්ලිලා දෙන්නට කියලා තියෙන්නෙ. අම්මා. මුන් දෙන්නා කපලා ගෙදර ගියාම නාලා අදින්න ඇදුම් ලෑස්ති කරලා තිබුනලු.ඉතුරු ටිකත් කියහන් ඉතින් ඔහොම මාරු වෙන්න එපා![]()
Happaඅයියව කපලම මැරුවා මල්ලිලා දෙන්නා. අයියා එයාගේ අවු,6 යේ පුතා එක්ක හවස අපි හැමෝම ඇවිත් කතා කර කර ඉන්න කොට්ටං ගහ ලගට ආවා. එක පාරම මල්ලිලා දෙන්නා ඇවිත් කොටාගෙන කොටාගෙන ගියා. එතන හිටපු කොල්ලෙක් අර පොඩි එකාව ඉක්මනට ඇදලා අරන් ඇස් දෙක වැහුවා දරුවගේ. කරගන්න දෙයක් නැතිම තැන තව එකෙක් පොලීසියෙන් කියලා කෑ ගැහුවා. එතකොටයි උන් දෙන්නා පැනලා ගියා. ඇගිලි හැලිලා තිබුනා තැනින් තැන. අපිමයි උස්සලා ත්‍රි වීල් එකට දාලා යැව්වෙ. උස්සන්න බැහැ කපපු කැපිල්ලට. අයියව මරන්න මල්ලිලා දෙන්නට කියලා තියෙන්නෙ. අම්මා. මුන් දෙන්නා කපලා ගෙදර ගියාම නාලා අදින්න ඇදුම් ලෑස්ති කරලා තිබුනලු.
අම්මට බැන්නා කියලා. මල්ලිලා දෙන්නම කුඩු. අයියා විතරයි පිළිවෙලකට හිටියේ. මල්ලිලා දෙන්නගෙන් එකෙක් තමයි අර"මුහුද ලස්සනයි, මුහුද හරි ලොකුයි" සිංදුව එහෙම කියපු එකා. ප්‍රේමදාසගේ ගම් උදාවෙ එහෙම සිංදු කියපු පොඩි කොල්ලා. හොද අනාගතයක් තිබුන කොල්ලෙක්.යකෝ![]()
![]()
![]()
හේතුව මොකද්ද?
ගුනසිංහපුරේ බං. කොළඹ 12හේ.Happa
Koheda bn meh
ඉතින් උබලට උසාවියේ සාක්ශි දෙන්න උනා ද?අම්මට බැන්නා කියලා. මල්ලිලා දෙන්නම කුඩු. අයියා විතරයි පිළිවෙලකට හිටියේ. මල්ලිලා දෙන්නගෙන් එකෙක් තමයි අර"මුහුද ලස්සනයි, මුහුද හරි ලොකුයි" සිංදුව එහෙම කියපු එකා. ප්‍රේමදාසගේ ගම් උදාවෙ එහෙම සිංදු කියපු පොඩි කොල්ලා. හොද අනාගතයක් තිබුන කොල්ලෙක්.
ගුනසිංහපුරේ බං. කොළඹ 12හේ.
------ Post added on Mar 9, 2024 at 10:31 PM
murder එකක් ඇහින් දැකලා තියෙනවද?![]()
![]()
![]()
![]()
![]()
![]()
පිස්සුද බං ඕවට පැටලෙන්න.ඉතින් උබලට උසාවියේ සාක්ශි දෙන්න උනා ද?
Umbath @AnuradhaRa wage wegana enawada lolටිකකට කලින් මදුරුවෙක් ගේ murder එකක් දැක්කා.