ඉදිරියේදී ලංකාවේ දැවනත ව්‍යාපාර බංකොලොත් වෙනවා-කිෂූ ගෝමස්

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    SME sector එක පොළොවට පස් වෙලා...

    දැවැන්ත ව්‍යාපාර කඩා වැටෙනවා...

    සෞඛ්‍යය, අධ්‍යාපනය හාන්සි...

    මිනිස්සුන්ට කොන්ද කැඩෙන ගානට අමාරුයි...

    ලොක්කයි උගේ ගොට්ටොයි කියනවා සෑ වාව් ආර්ථිකය නැගලා එනවලු...

    ඉන්න පට්ට හොරුයි කුපාඩි ටිකටයි ඇමතිකම් දීලා කෝප් කමිටු අර කමිටු මේ කමිටු පත්වීම් දීලා...

    මේකේ ඉන්න අය තාම බලන් ඉන්නවා මේ ගොබ්බයෝ රැල මේක ගොඩ දානකන්...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ෂෝ රූම් වල බඩු නෑ. වැඩ කරන එවුනුත් බැණ බැණ ඉන්නේ ලොක්කොන්ට.

    මොකක්ද බං ප්‍රශ්නෙ?
    උන්ට බඩු ගේන්න ඩොලර් නැද්ද?
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,347
    1,817
    113
    colombo
    මොකක්ද බං ප්‍රශ්නෙ?
    උන්ට බඩු ගේන්න ඩොලර් නැද්ද?
    මම හිතන්නෙ ETCA වගේ ඉන්දියන් ඩස්ප් වෙළඳ් ගිවිසුම් ව්‍යාපාරිකයොන්ව DeMotivate කරනවා. තව VAT වගේ එව්වගෙන් උනත් බිස්නස් වැටෙන මට්ටමට අඩු වෙලානෙ. මිනිස්සු හැම එකම පරිභෝජනය අඩු වෙලා. ළඟදීම ඔක්කොම ජාති වල මිළ වැඩි වෙලා, ඉන්දියාවෙන් ඒකම අඩුවට ගෙනත් කන්න දුන්නම වැඩේ එකෙන්ම හරි යනව හරියට බිත්තර වලට කරා වගේ
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අපරාදේ බන් ග්ලොමාර්ක් පට්ට ඔෆෙර්ස් දුන්නා කොලිටි එකත් අවුලක් නැහැ


    මේකේ අයිති කාරය ලංකාවේ ලොකුම සල්ලි කාරයා නේ
    ------ Post added on Mar 8, 2024 at 1:33 PM
    අශෝක් පලවෙනි සල්ලිකාරයා නෙමි
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    763
    872
    93
    මොකක්ද බං ප්‍රශ්නෙ?
    උන්ට බඩු ගේන්න ඩොලර් නැද්ද?
    උන්නම් බන්නේ සිංගර් එක මොකක්ද වංගුවක් ගහල අඩු ටැක්ස් එකට බඩු ඉම්පෝර්ට් කරා කියල. Softlogic බඩු ගෙන ගානට මිනිස්සුන්ට විකුනන්න බෑ කිව්වා.
     
    • Like
    Reactions: gnilukshi

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ai eka bankoloth wela tiyenne?
    නවලෝක එක ළඟකදී ඉඳන් නෙවේ බංකොලොත්. Nawaloka Construction company එක material ගත්ත suppliers ලාට සල්ලි ගෙවලා නෑ. මම එළකිරි එකේ දැක්ක උන්ගේ QS staff එකට පඩි ගෙවලා නෑ කියලා.

    නවලෝක group එකම Los වගේ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    SME sector එක පොළොවට පස් වෙලා...

    දැවැන්ත ව්‍යාපාර කඩා වැටෙනවා...

    සෞඛ්‍යය, අධ්‍යාපනය හාන්සි...

    මිනිස්සුන්ට කොන්ද කැඩෙන ගානට අමාරුයි...

    ලොක්කයි උගේ ගොට්ටොයි කියනවා සෑ වාව් ආර්ථිකය නැගලා එනවලු...

    ඉන්න පට්ට හොරුයි කුපාඩි ටිකටයි ඇමතිකම් දීලා කෝප් කමිටු අර කමිටු මේ කමිටු පත්වීම් දීලා...

    මේකේ ඉන්න අය තාම බලන් ඉන්නවා මේ ගොබ්බයෝ රැල මේක ගොඩ දානකන්...
    Sme උන්ගේ වැටිච්ච busssines මොනවාද බං? දන්නේ නෑ ඇත්තටම...
    මම හිතන්නෙ ETCA වගේ ඉන්දියන් ඩස්ප් වෙළඳ් ගිවිසුම් ව්‍යාපාරිකයොන්ව DeMotivate කරනවා. තව VAT වගේ එව්වගෙන් උනත් බිස්නස් වැටෙන මට්ටමට අඩු වෙලානෙ. මිනිස්සු හැම එකම පරිභෝජනය අඩු වෙලා. ළඟදීම ඔක්කොම ජාති වල මිළ වැඩි වෙලා, ඉන්දියාවෙන් ඒකම අඩුවට ගෙනත් කන්න දුන්නම වැඩේ එකෙන්ම හරි යනව හරියට බිත්තර වලට කරා වගේ
    ඉන්දියාව අත ගහනවා කියන්නේ ගු තමයි. ඔච්චර අන්නයන කරන්න කෝ doller
     
    • Like
    Reactions: War Fighter

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Kauda ban vat gewanne .all down yanawa..balapan ko may,June weddi..okkoma kanne saving walin....owa iwara unama hulan thamai... pension karayo tika ithuru wei...
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ධම්මික ගේ නෙවෙයි ද?
    රිපෝට් වල තියෙන්නේ සොෆ්ට්ලොජික් කම්පැනි එකකින් තව එකක් අරන් තියෙන්නේ කැරකිලා එන්නේ මෙයාට

    cse රිපෝට් බලහන්කො
     
    • Like
    Reactions: War Fighter

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,347
    1,817
    113
    colombo
    Sme උන්ගේ වැටිච්ච busssines මොනවාද බං? දන්නේ නෑ ඇත්තටම...

    ඉන්දියාව අත ගහනවා කියන්නේ ගු තමයි. ඔච්චර අන්නයන කරන්න කෝ doller
    SME කියන්නෙ Small Medium Enterprenieurs, ඕක සිංහලෙන් කියන්නෙ සුළු හා මධ්‍ය පරිමාණ වෙළඳාම.
    අනේ මන්දා උඹලත්, බිස්නස් වැටිලා කියන්න ආණ්ඩුවෙ පරාටේ නීතිය තවකාලිකව හකුලා ගැනීමට යෝජනාවත් හොඳ උදාහරණයක්. ඕක කරන්නෙ, SME හින්දා නෙමෙයි තමන්ගෙ දේශපාලන අත් උදව් කාර මහා පරිමාණ උනව රැකගම්න. ඕකෙන් තේරෙනව ආර්ථිකේ යන්නෙ කොයි අතටද කියල.

    ඉන්දියාවෙන් ගේන්න ඩොලර් ඔනි වෙන එකක් නෑ ඉස්සරහට. ඉන්දියන් රුපියලට පාර කපලා වඩම්මල දෙන්න හදන එක තමයි වෙන්නෙ. ඔය UPI කියල කොලේ වහල ගැහැව්වට ඒකෙ ඇප් එකේ තියෙන්නෙත් rUPI කියලා මෝඩ මීඩියා ඒක වහනවා. බලන්න් ලෝන්ච් එකේ ව්ඩිිීයෝ එහෙම.

    රාජපක්ශලා ලංකාවට ඉන්දියාවට කියලා අරිනවා බලන් ඉන්න අප්‍රසන්නයි... දෙයක් කරනකොට භාගෙට කරාම ඕක තමයි වෙන්නෙ, දැන් අරගලයට රිදෙන්න රටටම අඹරන හැටි තමයි පෙන්නෙ. රනිල් බලේට ගෙනත් ඔක්කොගඅ තටු කපලා දාපු බටහිරට තම අලුත් ස්හායක ඩැනී ඉන්දියාවට ලොකු හැන්දෙන් බෙදන ගමන් ඉන්නෙ.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,381
    2,475
    113
    colombo
    Damro එකත් හොදටම වැටිලා නේද?
    සිරා ද දම්රෝ ඉන්දියා තියෙන නිසා අවුලක් නහ

    දම්රෝ වැඩි වැඩ දන්නේ නැහැ නේ ඔක්කොම ශෝරුම් බජට් නේ යන්නේ මරිනෝ මෝල් එක නුගේගොඩ එක විතරයි මම දන්නා තරමට පට්ටට තියෙන්නේ

    ග්ලොමාර්ක් එක නිකන් පට්ට ලස්සනයි

    ඔක්කොම අවුල මිනිස්සුන්ට අනම්මනම් ගන්න සල්ලි නැහැ සල්ලි ඔක්කොම අතර රැස් වුනා
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Sme උන්ගේ වැටිච්ච busssines මොනවාද බං? දන්නේ නෑ ඇත්තටම.
    උබ දන්න business මොනාහරි තිබ්බද කලින්???

    මම දන්න ඒව නම් ගොඩක් තිබ්බා... ගොඩක් ඉදිකිරීම් කර්මාන්ත වල හිටපු උන් හාන්සි, පොඩි ගාර්මන්ට් ෆැක්ටරි වැහෙනවා...

    පොඩ්ඩක් හොයලා බලපන් බිත්තර ගිනි ගණන් උනේ කොහොමද කියලා... 2021 වෙද්දිත් බිත්තර හා කුකුල් මස් වලින් ලංකාව ස්වයං පෝෂිතයි... වැඩි හරියක් හිටියේ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ... කොවීඩ් අවාම ඉල්ලුම ලොකුවට අඩුවුණා, ඒත් මිනිස්සූ අමාරුවෙන් අල්ලන් හිටියා බිත්තරේ රු.5 ට විකුණාලත්... ඒක ඉවර වෙද්දිම පොහොර තහනම් කරා... එකෙන් උනේ බඩ ඉරිගු නිෂ්පාදනය කඩා වැටුන එක... එකෙන් කුකුල් කෑම වල මිල ඉහළ ගියා දරා ගන්න බැරි විදිහට... ආර්ථික අර්බුදය ඇවිල්ලා විදුලිය පය 12 කපුවා ඩීසල් නැති උනා... කුකුල් ෆාම් වෙන්ටිලෙට් කරලා තියෙන්නේ... කරන්ට් නැතිව ඒව දුවන්න බෑ... ඔක්කොම පොලිම් ඉවර වෙද්දි බිස්නස් එක වැටෙන්න දෙන්නේ නැතිව අල්ලන් හිටියේ මහාපරිමාණ ව්‍යාපාරිකයෝ විතරයි... කුකුල් ආහාර වල, විදුලියේ, ප්‍රවාහනයේ ගණන් වැඩි වෙලා බිත්තරේ නිෂ්පාදන වියදම ඉහළ ගියා... පනස් ගාණකට බිත්තර විකුනන්නේ නැතිව පාඩු ලෙවෙල් එකට අවා... ආණ්ඩුව කරේ මොකක්ද??? බිත්තර මාෆියවක් තියනවා කියලා ඉන්දියාවෙන් බිත්තර ගෙනාවා... මෙහෙ ඒ ව්‍යාපාර කරපු උන්ගේ වත්කම් බැංකු වලට සින්න උන ණය ගෙවා ගන්න බැරිව... ආයේ ජීවිතේට ඒ මිනිස්සුන්ට එහෙම බිස්නස් එකක් පටන් ගන්න බැරි වෙයි...

    ඉන්දියාවෙන් ගෙනාපු බිත්තර ගිල ගිල SME sector එකේ පොළොවට පස් උන කර්මාන්ත මොනාද කියලා අහන්න එපා බං...

    එළකිරි එකේම ඉන්නවා ඔය වගේ ගොඩක් බිස්නස් කරන අය... මේක දක්කොත් තමන් මේ දවස්වල නහයට උඩින් වතුර යන්න දෙන්නේ නැතිව ඉන්න මොන ගේමක් දෙනවද කියලා කියයි...
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,371
    9,909
    113
    මේ කතා වෙලා තියන කොම්පැනි පාඩු උනේ අද ඊයේ නෙමෙයි 2014 වගෙ ඉදන්, මේවයෙ වෙන්නෙ වෙනම කතාවක්, සොෆ්ලොජික් එකේ කම්පැනි ගොඩක් තියනව ඒව එකින් එක ලාබ පාඩු වෙනස්, (සුපර් මාකට්/ශෝරූම් හැම එකකටම බිස්නස් අඩුයි)