Japan Sony XZ / Samsung

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ඕවයි camera shutter sound එක settings වලින් disable කරන්න බෑ. global rom flash කරන්න වෙයි. තව signal ප්‍රශ්න එන්න පුලුවන්
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,285
    3,926
    113
    ඕවයි camera shutter sound එක settings වලින් disable කරන්න බෑ. global rom flash කරන්න වෙයි. තව signal ප්‍රශ්න එන්න පුලුවන්
    Global rom owata gahannath ba lu neda

    Call, Whatsapp, pickme wage wada walata oka shape da?
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,545
    8,194
    113
    අප්පෝ එපා
    ජපානුන්ගේ බිජ්ජ කොටයි
    ඇස් පොඩි.
     
    • Like
    Reactions: KandyMalli

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Global rom owata gahannath ba lu neda
    සමහර ඒවාට පුලුවන්. Sony නම් මේ group එකෙන් අහලා බලන්න https://www.facebook.com/groups/626443194468042
    Call, Whatsapp, pickme wage wada walata oka shape da?
    ඔය models දැන් ඇවිත් කාලයක් වෙන හින්දා battery එච්චර තියෙන එකක් නෑ. Sony නම් කොහොමත් battery ඉක්මනට අඩුවෙනවා. මං පාවිච්චි කරලා නෑ, අර group එකේ ඉන්නවා පාවිච්චි කරන අය අහලා බලන්න
     
    • Like
    Reactions: KandyMalli