Global rom owata gahannath ba lu nedaඕවයි camera shutter sound එක settings වලින් disable කරන්න බෑ. global rom flash කරන්න වෙයි. තව signal ප්‍රශ්න එන්න පුලුවන්
සමහර ඒවාට පුලුවන්. Sony නම් මේ group එකෙන් අහලා බලන්න https://www.facebook.com/groups/626443194468042Global rom owata gahannath ba lu neda
ඔය models දැන් ඇවිත් කාලයක් වෙන හින්දා battery එච්චර තියෙන එකක් නෑ. Sony නම් කොහොමත් battery ඉක්මනට අඩුවෙනවා. මං පාවිච්චි කරලා නෑ, අර group එකේ ඉන්නවා පාවිච්චි කරන අය අහලා බලන්නCall, Whatsapp, pickme wage wada walata oka shape da?
Patta paranai ne bn