Australian thanakola genalla pidali tikak aelluwa. Awwa hinda da manda pidella witharak thiyenawa anik paththata bo wenne nalakepankawe moda sinhalu thanakola udulu ganawa un danne naha thanakola kochchara parisarayata watinawada kiyala...
moda sinhalu

Issara තිබ්බ tempretur එකම ද දැනුත් තියෙන්නෙ?Global warming කියන්නේ විශාල බොරුවක්
Australian thanakola genalla pidali tikak aelluwa. Awwa hinda da manda pidella witharak thiyenawa anik paththata bo wenne na
Issara තිබ්බ tempretur එකම ද දැනුත් තියෙන්නෙ?
ඉස්කොලේ කාලේ නං ගෙදර එන්නෙත් නෑ ඔය match ගගහා idala ena unta ganak nane awwa.
Math idala thiyenawa kara wewi.
Dan huru නැද්ද?
------ Post added on Mar 10, 2024 at 5:30 PM
..ලංකාව මේ තරම් රස්නේ අැයි දන්නෑ..හැබැයි 2000 වගේ මේ තරම් රස්නයක් තිබ්බේ නෑ කොළඹ.. රබර් ගස් තියෙන ඉඩම් ඵළි කරල ගෙවල් හදන්න කලින් අවිස්සාවේල්ල පැත්තත් මාරම කූල් රෑට..ෆෑන් ඵකක්වත් දැම්මේ නෑ නිදාගන්න කොට..දැන් නම් පට්ටම රස්නෙයි..ගස් නැති කම. අපේ මිදුලට ඉස්සර පෙනුනෙ නැති කන්දක් දැන් පේනව. කොච්චර ගස් කපල ඇද්ද ඒ කියන්නෙ. කැලෑව තිබ්බනම් ඒ අතරින් එනකොට රස්නෙ හුලඟ කූල් වෙලානෙ එන්නෙ. අපේ වත්ත පැත්තෙන් එන හුලඟ සීතලයි...ලංකාව මේ තරම් රස්නේ අැයි දන්නෑ..හැබැයි 2000 වගේ මේ තරම් රස්නයක් තිබ්බේ නෑ කොළඹ.. රබර් ගස් තියෙන ඉඩම් ඵළි කරල ගෙවල් හදන්න කලින් අවිස්සාවේල්ල පැත්තත් මාරම කූල් රෑට..ෆෑන් ඵකක්වත් දැම්මේ නෑ නිදාගන්න කොට..දැන් නම් පට්ටම රස්නෙයි..
පාරවල ඉන්න බල්ලො බළල්ලු කොහොම ඉන්නවද මන්ද බං පව්
wetak nadde bung?ඉස්සරහ ගෙදර නාකි වෙසි එව පෙරලල, මදුරුවො බො වෙනව
මන් කුනුහරුප නොකිඅ, කියල අවා, වතුර දවස ගානෙ මාරු කරනව, එ ගැන වොරි වෙන්න එපා කියල
පට්ට හුට්ටි, තනියම ඉන්නෙත්, අනුන්ගෙ ගෙවල් වල පකවල් පෙරලන්න යනව
wetak nadde bung?
Api gedarama tamai 24/7දවල්ට නම් වතුර දාන්න එපා. උදේයි වැඩට යන්න කලිනුයි හවස ආවමයි වතුර දාපන්. ඒත් මදි කියල හිතෙනව නම් ලොකු බූලියක මූඩියෙ හිලක් විදලා වතුර පුරවල අනිත් පැත්ත හරවල පලයන් වැඩට යනකොට.