Sunny Leone??ගොඩක් අය ස්ට්‍රෙස් වෙලා පස්සෙ ඩිප්‍රෙශන් වෙනවා. කොච්චර සල්ලි ප්‍රසිද්ධිය තිබුනත් සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න වෙන්නෙ නැ කියලා එයාලටම තේරෙනකොට තව තව ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙලා එක්කො suicide කරගන්නවා නැත්නම් ඩ්‍රග්ස් වැඩිපුර ගන්නවා. ඒ වගේම මෙයාලව ගොඩක් වෙලාවට abuse කරනවා industry එකෙයි personal relationships වලදියි. ඒවා ගොඩක් එලියට එන්නෙ නෑ. Dark side of porn industry කියලා සර්ච් කරලා බලන්න ගොඩක් දේවල් දැනගන්න පුලුවන්. මෙයාලට ට්‍රීට් කරන්නෙ සරලවම මසට හදන සත්තු වගේ.

