IT Jobs නැතිලූ

thomian

Well-known member
  • May 20, 2011
    12,391
    17,433
    113
    Screenshot-20240311-093803-Facebook.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,893
    113
    මොකක් ද project එකක තියෙන අවධානම දන්නේ නෑ නේ 😂 project එක හරියට ice ගහන්නේ නැතුව කොලොත් නේ viva එකට හරි බය නැතුව face කරන්න පුළුවන්. ඔහොම හදාගෙන දන්නේ නැතුව ගියොත් ඉතින් අහු වෙනවා වැඩේ. Private උපාධි / ඩිප්ලෝමා කඩයක් නම් pass කරයි කොහොමත් හැබැයි.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,500
    113
    තමන් දෙයක් කරන්නෙ නැතුව කොහොමද දැණුමක් එන්නෙ... අනික තමන්ම කලාම ලොකු ආත්මශක්තියක් ලැබෙනවා. දැණුම තමා විසින්ම වෙහෙස මහන්සිවී අවබෝධකරගත යුතු දෙයක්.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    maalambe eka newee da ?
    BIT nam Individual project final eka maalambe eka nam group project needa ?
    උන් තමයි අනන්න පටන් ගත්තෙ. හැබැයි උන් අතරේ ටිකක් හොඳ එවුන් කීප දෙනෙකුත් එලියට ආව.

    මට එකපාරක් ඉන්ටවිව් කරන්න ආව මාලඹේ කෙල්ලෙක්. ප්‍රොජෙක්ට් එක මොකක්ද කියල ඇහුවම අවුට්ලුක්වලින් ඊමෙල් යවන්න ප්‍රොජෙක්ට් එකක් කරා කිව්වා. විස්තර අහනකොට අඬන්න පටන්ගත්තා. ටීම් එකේ අනිත් අය තමයි හැදුවේ කියල වැඩි විස්තර කියන්න දන්නෙ නෑ කිව්ව.
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,632
    2,999
    113
    hamoma rallata karanna gattama oka thamai wenne, dan private campus tika ekathu wela ehema ekak na kiyanna sahena try ekak dei
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,174
    74,439
    113
    30k -50k wage bn, unata design docs, project docs and owa explain karath one neh, e time eka baladdi sehenna padui, godak kello bn.

    talk karala gahanna beluwe nadda 🥴 🥴?

    Ai ehema karanna hadanne kiyala ahuwoth kiyanna "nangi uyala oya karana widiya anuwa komath anga wikunala tama hamba karanna wenne" kiyala :lol: :lol: