Yako degree certificate eka denakan umbata unwa blackmail karanna puluwan. "Nangi chuwe photo ekak ewanna, naththan mama project eka gana dean ta kiyanawaaaa"dan ewa be collo, risk ganna puluwan age ekak newe mewa![]()
Yako degree certificate eka denakan umbata unwa blackmail karanna puluwan. "Nangi chuwe photo ekak ewanna, naththan mama project eka gana dean ta kiyanawaaaa"dan ewa be collo, risk ganna puluwan age ekak newe mewa![]()
සාමාන්‍යයෙන් මොන වගේ project ද කරන්නෙ ?yes 100%, iye th awa proj 2k, dan karanne na uni ewa, unge higanana ganan walata karana eka padui.
හොඳ එකෙක් කියන්නෙ ප්‍රශ්නෙ කිව්වම සොලුෂන් එකක් දෙන්න පුළුවන් එකෙකුට.ai machan ehema kiyanne
BIT තමයි ලංකාවේ standard එක බැස්සුවේ
salli upfront da ganneU normally keeyak wage offer karanawada ban?
clients la hoygnne khmd30k -50k wage bn, unata design docs, project docs and owa explain karath one neh, e time eka baladdi sehenna padui, godak kello bn.
ගොඩක් උන්ට තියෙන්නෙ ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් විතරනෙ A to Z සොෆ්ට්වෙයා එකක් හදන්න. ඒක හදද්දි එන නොලේජ් එක මාර විදිහට වටිනවා මුල් කාලෙදි. ඒකටත් වංගු ගහපුවාම ඒ දැනුම ගන්න වෙන්නෙ ඉන්ඩස්ට්‍රියෙන්.ෆයිනල් එක කරාම විතරද දැනුම වඩින්නේ ඔලුවට ?
too old for nude picsYako degree certificate eka denakan umbata unwa blackmail karanna puluwan. "Nangi chuwe photo ekak ewanna, naththan mama project eka gana dean ta kiyanawaaaa"![]()
![]()

Web Projects bn karanne, assigments nm karanne na.සාමාන්‍යයෙන් මොන වගේ project ද කරන්නෙ ?
20% wage munlin gnnwa bn. source code eka deddi 80% gannwasalli upfront da ganne
ref bn kalin karapu weda walinclients la hoygnne khmd
ඇත්ත බන්. සමහර යුනි වලින් එන හැම එකාගෙම වගේ තියෙන්නෙ first class, 3.8 + GPA. සිම්පල් ප්‍රශ්නයක් අහපු ගමන් ලොස්. ඇඹරෙනවා. වැඩ කරනකොට කිසිස් accountability එකක් නෑ. ගොඩක් CV වල AL results දාන්නෙ නෑ.ගස් ගොබ්බයො..ඉතිං ඉන්ටවීව් ආපුවාම ඇඹරෙනවා ප්‍රශ්නයක් අහපුවාම...
Meka thilina h bossata penna dama nam hariBIT තමයි ලංකාවේ standard එක බැස්සුවේ

Does it matter ?ගොඩක් CV වල AL results දාන්නෙ නෑ.
Matath industry eke ayyala issara keewe AL OL danna epa kyla. Stream eka nan dmmta kmk na kwa architect ekkenek.Does it matter ?
I think that there are a lot of people who are getting into the whole coding software engineering business who really have no business getting into this area.
එහෙමමත් කියන්න බෑ බං. මම ස්ලිට් ඉන්න කාලෙ ගවර්මන්ට් කැම්පස් වල ප්‍රොජෙක්ට් දෙකක් කරලා දීලා තියනවාGuess the university. High chance it is some private "Kade". Not against private universities, but donkeys like this tarnish the name for the entire community
Issara mortuwa inna kaley outsoucing kaley ne. me kiyanne 12 - 15 yrs kalin. Dan komada danne ne. Main degrees wala owa karanawa kiyala hithanna amarui. Godak welawta wenne rich kidsla awilla easy path hoyana eka.එහෙමමත් කියන්න බෑ බං. මම ස්ලිට් ඉන්න කාලෙ ගවර්මන්ට් කැම්පස් වල ප්‍රොජෙක්ට් දෙකක් කරලා දීලා තියනවාඑකක් ෆිට් එකට කරලා දුන්නෙ යාලුවෙක්ට. ඇන්ඩ්‍රොයිඩ් project එකක් කරා සල්ලි වලට. ඒක කරලා දීලා ආය මුල ඉදන් ඒක උන්ට කියලා දෙන්නත් උනා viva වලට ඕනවෙන නිසා. සංසාරෙ එපා උනා කියලා දෙන්න ගිහිං. බේසික් knowledge එකවත් නෑ සමහර කෙල්ලොන්ට එහෙම