පාන්දරට මොකක්ද බං මේ මට වෙන්නෙ

AnuradhaRa

Well-known member
  • පාන්දරින්ම ඇහැරෙනව හැබැයි පට්ට නිදිමතයි
    කොට්ටෙට ඔලුව තියාගෙන නිදා ගන්න බෑ, Akathisia වගේ දෙයක් වෙනව මට, Restless ගතියක්
    මං ඉතිං කරන්නෙ ඇදේ ඉදගෙන ඔලුව නමාගෙන නිදාගෙන වගේ ඉන්න එක
    දැං අවුරුදු ගාණක ඉදං මෙහෙමයි බං

    උදේ 7-8 වෙනකං ආසාවට නිදාගන්න නෑ අවුරුදු 20 ක් විතර තිස්සෙ

    හවසට නිදාගත්තට එහෙම වෙන්නෙ නෑ

    Akathisia is defined as an inability to remain still. It is a neuropsychiatric syndrome that is associated with psychomotor restlessness. The individual with akathisia will generally experience an intense sensation of unease or an inner restlessness that usually involves the lower extremities

    @Chemist
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,135
    113
    Mother Earth
    මානසික ලෙඩවලට බොන බේත්වලටත් මෙහෙම වෙනව
    නෑ. උබට රෑට නින්ද යන්නේ නැත්තේ මහන්සි වෙනවා අඩු නිසා. මහන්සි වෙනවා නම් මළා වගේ නින්ද යනවා.
     
    • Like
    Reactions: Honda.putha

    AnuradhaRa

    Well-known member
  • නෑ. උබට රෑට නින්ද යන්නේ නැත්තේ මහන්සි වෙනවා අඩු නිසා. මහන්සි වෙනවා නම් මළා වගේ නින්ද යනවා.
    ඔය කිව්වෙ, මේ ලෝකෙ වෙන හැම දෙයක්ම උඹල දන්න සොච්චමෙන් තේරුම් ගන්න හදන්න එපා බං
    උඹල කවදාවත් අත්විදල නැති හිතාගන්නවත් බැරි දේවල් මේ ලෝකෙ මිනිස්සුන්ට වෙනව
     
    • Like
    Reactions: kingcapton

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,135
    113
    Mother Earth
    ඔය කිව්වෙ, මේ ලෝකෙ වෙන හැම දෙයක්ම උඹල දන්න සොච්චමෙන් තේරුම් ගන්න හදන්න එපා බං
    උඹල කවදාවත් අත්විදල නැති හිතාගන්නවත් බැරි දේවල් මේ ලෝකෙ මිනිස්සුන්ට වෙනව
    නෑ ඒක බොරු කතාවක්. එහෙම දේවල් වෙන්නේ නෑ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඔය කිව්වෙ, මේ ලෝකෙ වෙන හැම දෙයක්ම උඹල දන්න සොච්චමෙන් තේරුම් ගන්න හදන්න එපා බං
    උඹල කවදාවත් අත්විදල නැති හිතාගන්නවත් බැරි දේවල් මේ ලෝකෙ මිනිස්සුන්ට වෙනව
    උබටනම් වෙන්නෙ උබෙ තියෙන අමු කුහක කමට
     
    AnuradhaRa

    Well-known member
  • බීල බලපන්.පොල්ලෙන් ගැහුවා වගේ නින්ද යනවා
    @Kalegana කියල තිබුණ දැක්ක ඉස්සෙල්ලම පාවිච්චි කරද්දි මෙලෝ රහක් නෑ කියල. ටිකක් පුරුදු වුණාම ලු ඒකෙ ආතල් එක දැනෙන්න ගන්නෙ

    ගුලි නං කාල තියෙනව. දැං කන්නෙ නෑ
     
    • Haha
    Reactions: Kalegana

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    @Kalegana කියල තිබුණ දැක්ක ඉස්සෙල්ලම පාවිච්චි කරද්දි මෙලෝ රහක් නෑ කියල. ටිකක් පුරුදු වුණාම ලු ඒකෙ ආතල් එක දැනෙන්න ගන්නෙ

    ගුලි නං කාල තියෙනව. දැං කන්නෙ නෑ
    උඹ මොකක් කියනවද කියල මට තේරෙන්නේ නෑ.camomile කියන්නේ tea ජාතියක් drug එකක් නෙමෙයි
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ ගූගල් එකේ කම්මැලිවෙලාවට ලෙඩ සරච් කරන එක නවත්තපන්
    තොට තියෙන්නෙ social anxiety
    උබ ලොතරැයි ගන්නෙ නැද්ද. මහජන සම්පත ගනින් සතියට දෙකක්, ඒකෙ ජයමල්ල නිතරම යනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    පාන්දරින්ම ඇහැරෙනව හැබැයි පට්ට නිදිමතයි
    කොට්ටෙට ඔලුව තියාගෙන නිදා ගන්න බෑ, Akathisia වගේ දෙයක් වෙනව මට, Restless ගතියක්
    මං ඉතිං කරන්නෙ ඇදේ ඉදගෙන ඔලුව නමාගෙන නිදාගෙන වගේ ඉන්න එක
    දැං අවුරුදු ගාණක ඉදං මෙහෙමයි බං

    උදේ 7-8 වෙනකං ආසාවට නිදාගන්න නෑ අවුරුදු 20 ක් විතර තිස්සෙ

    හවසට නිදාගත්තට එහෙම වෙන්නෙ නෑ

    Akathisia is defined as an inability to remain still. It is a neuropsychiatric syndrome that is associated with psychomotor restlessness. The individual with akathisia will generally experience an intense sensation of unease or an inner restlessness that usually involves the lower extremities

    @Chemist
    chamomile tea බොන්න. ලන්කාවේ තියේද දන්නේ නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔය කිව්වෙ, මේ ලෝකෙ වෙන හැම දෙයක්ම උඹල දන්න සොච්චමෙන් තේරුම් ගන්න හදන්න එපා බං
    උඹල කවදාවත් අත්විදල නැති හිතාගන්නවත් බැරි දේවල් මේ ලෝකෙ මිනිස්සුන්ට වෙනව
    පුනරුප්පත්තිය, පුනර්භවය, උට්ඨානය වගේ දේවල් මම දැන් පිළිගන්නවා. 😎
     
    • Wow
    Reactions: AnuradhaRa