IT Jobs නැතිලූ

topkollek

Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ai machan ehema kiyanne
    හොඳ එකෙක් කියන්නෙ ප්‍රශ්නෙ කිව්වම සොලුෂන් එකක් දෙන්න පුළුවන් එකෙකුට.

    නරක එකෙක් කියන්නෙ ප්‍රශ්නෙ කියල, සොලුෂන් එකත් කියල හදපිය කිව්වම හදාගන්න බැරි එවුන්ට
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,862
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    ගොඩක්ම ඉතින් private ඒවගේ තමා ඔයා සීන් ඒක තියෙන්නේ. රජයේ ඒවගේ තියේ. මගේ යාලුවෙක් කරා ඉස්සර. මොරටුවෙනුත් එන වෙලාවල් තියේ..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ෆයිනල් එක කරාම විතරද දැනුම වඩින්නේ ඔලුවට ?
    ගොඩක් උන්ට තියෙන්නෙ ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් විතරනෙ A to Z සොෆ්ට්වෙයා එකක් හදන්න. ඒක හදද්දි එන නොලේජ් එක මාර විදිහට වටිනවා මුල් කාලෙදි. ඒකටත් වංගු ගහපුවාම ඒ දැනුම ගන්න වෙන්නෙ ඉන්ඩස්ට්‍රියෙන්.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,132
    4,886
    113
    Yako degree certificate eka denakan umbata unwa blackmail karanna puluwan. "Nangi chuwe photo ekak ewanna, naththan mama project eka gana dean ta kiyanawaaaa" 🤭 🤭
    too old for nude pics :lol:
    සාමාන්‍යයෙන් මොන වගේ project ද කරන්නෙ ?
    Web Projects bn karanne, assigments nm karanne na.
    salli upfront da ganne
    20% wage munlin gnnwa bn. source code eka deddi 80% gannwa
    clients la hoygnne khmd
    ref bn kalin karapu weda walin
     
    • Love
    Reactions: Psiko

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    851
    487
    63
    ගස් ගොබ්බයො..ඉතිං ඉන්ටවීව් ආපුවාම ඇඹරෙනවා ප්‍රශ්නයක් අහපුවාම...
    ඇත්ත බන්. සමහර යුනි වලින් එන හැම එකාගෙම වගේ තියෙන්නෙ first class, 3.8 + GPA. සිම්පල් ප්‍රශ්නයක් අහපු ගමන් ලොස්. ඇඹරෙනවා. වැඩ කරනකොට කිසිස් accountability එකක් නෑ. ගොඩක් CV වල AL results දාන්නෙ නෑ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,897
    113
    Guess the university. High chance it is some private "Kade". Not against private universities, but donkeys like this tarnish the name for the entire community
    එහෙමමත් කියන්න බෑ බං. මම ස්ලිට් ඉන්න කාලෙ ගවර්මන්ට් කැම්පස් වල ප්‍රොජෙක්ට් දෙකක් කරලා දීලා තියනවා 😁 එකක් ෆිට් එකට කරලා දුන්නෙ යාලුවෙක්ට. ඇන්ඩ්‍රොයිඩ් project එකක් කරා සල්ලි වලට. ඒක කරලා දීලා ආය මුල ඉදන් ඒක උන්ට කියලා දෙන්නත් උනා viva වලට ඕනවෙන නිසා. සංසාරෙ එපා උනා කියලා දෙන්න ගිහිං. බේසික් knowledge එකවත් නෑ සමහර කෙල්ලොන්ට එහෙම
     

    Dliz

    Member
    Aug 13, 2021
    8
    6
    3
    Unuth inna ona bn. Awurudu 2k thisse jeewath wenne oya wage set hinda thamai. hatiyata karanawanam wena job ekak oneth na. Podi CRUD ekak gahannath 20k denna kamathi un innawa.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,174
    74,439
    113
    එහෙමමත් කියන්න බෑ බං. මම ස්ලිට් ඉන්න කාලෙ ගවර්මන්ට් කැම්පස් වල ප්‍රොජෙක්ට් දෙකක් කරලා දීලා තියනවා 😁 එකක් ෆිට් එකට කරලා දුන්නෙ යාලුවෙක්ට. ඇන්ඩ්‍රොයිඩ් project එකක් කරා සල්ලි වලට. ඒක කරලා දීලා ආය මුල ඉදන් ඒක උන්ට කියලා දෙන්නත් උනා viva වලට ඕනවෙන නිසා. සංසාරෙ එපා උනා කියලා දෙන්න ගිහිං. බේසික් knowledge එකවත් නෑ සමහර කෙල්ලොන්ට එහෙම
    Issara mortuwa inna kaley outsoucing kaley ne. me kiyanne 12 - 15 yrs kalin. Dan komada danne ne. Main degrees wala owa karanawa kiyala hithanna amarui. Godak welawta wenne rich kidsla awilla easy path hoyana eka.