බාත්රූම් වලට දාන ඇලුමීනියම් ජනේල වල මිලගණන් කොහොමද බං මේ දවස් වල.
ඇලුමීනියම් හදන තැනකට order එක දුන්නම ඒගොල්ලෝ ගාන කියන්නේ ගෙනල්ලා හයි කරන්නත් එක්කද නැත්නම් ජනේල වලට විතරද?
මේ ජනෙල් order කරද්දී අපි සැලකිලි මත් වෙන්න ඕනේ මොනාද ?
ඇලුමීනියම් දාන බ්‍රෑන්ඩ් එක ? වගේ .
ඇලුමීනියම් ජනෙල් දාන්නේ airtight වෙන්න මේක සාර්ථක ද

බාත්රූම් වලට නිසා අවුලක් නැහැ හැබැයි