ඇලුමීනියම් ජනේල

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    බාත්රූම් වලට දාන ඇලුමීනියම් ජනේල වල මිලගණන් කොහොමද බං මේ දවස් වල.

    ඇලුමීනියම් හදන තැනකට order එක දුන්නම ඒගොල්ලෝ ගාන කියන්නේ ගෙනල්ලා හයි කරන්නත් එක්කද නැත්නම් ජනේල වලට විතරද?

    මේ ජනෙල් order කරද්දී අපි සැලකිලි මත් වෙන්න ඕනේ මොනාද ?
    ඇලුමීනියම් දාන බ්‍රෑන්ඩ් එක ? වගේ .

    ඇලුමීනියම් ජනෙල් දාන්නේ airtight වෙන්න මේක සාර්ථක ද
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,077
    71,512
    113
    බාත්රූම් වලට දාන ඇලුමීනියම් ජනේල වල මිලගණන් කොහොමද බං මේ දවස් වල.

    ඇලුමීනියම් හදන තැනකට order එක දුන්නම ඒගොල්ලෝ ගාන කියන්නේ ගෙනල්ලා හයි කරන්නත් එක්කද නැත්නම් ජනේල වලට විතරද?

    මේ ජනෙල් order කරද්දී අපි සැලකිලි මත් වෙන්න ඕනේ මොනාද ?
    ඇලුමීනියම් දාන බ්‍රෑන්ඩ් එක ? වගේ .

    ඇලුමීනියම් ජනෙල් දාන්නේ airtight වෙන්න මේක සාර්ථක ද
    ගෙවල් වලට දාගන්න එපා බං, කිසිම homely ගතියක් නෑ
    Bathroom wala wathura scene eka nisa lee magul hariyanne ne. Oya wage aluminium ekak tama hariyanne.

    Ganan katha karana kota ahalapn monatada salli gaththey kiyala. godak welawata set karana eka karanne ne. Eth set karana widiya kiyanwa. Mason basge wadak tama set ekarana eka.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,207
    4,560
    113
    hoda teak window set 3,4k hadawanna puluwan oya aluminum 1ka gaanata. anika wathura scene kiala janel naawanawa da? tama use karanne wood windows tama. kisi aulak na. onima nam transparent water proofing coat ekak spray karapan mokut wen na

    - hadana un fix karan na. alumex un nam karanawa. 1k 72000 gaanak cost una sarayak :rofl:
     
    • Like
    Reactions: Chamithacc and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,173
    6,297
    113
    එයාල හයි කරන ඒවත් තියනව බාස්ට පුලුවන් ඒවත් තියනවා profile එක අනුව වෙනස් වෙනවා. powder coated සහ wood finish or natural aluminium colour ගන්න පූළුවන් profile එකේ සයිස් එක අනුව මිල වෙනස් වෙනවා. 25න් උඩ තමයි යන්නෙ.
     
    • Like
    • Wow
    Reactions: Chamithacc and NRTG

    MchampikaK

    Junior member
  • Dec 29, 2023
    54
    70
    18
    ළගම තියෙනෙ LankaTile එකෙන් බලන්න.

    Size select කරන්න පුලුවන්.
    Models/finish කීපයක් තියනව.
    Door එක ඇරෙන පෑත්ත් ඔයාට select කරන්න පුලුවන්

    Batroom එකට aluminum doors/fanlights තමා හරියන්නෙ
    1710144861067.png

    1710145878257.png
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    Office එකක ඉන්නවා වගේ දැනෙන්න නැද්ද?
    ගෙදරට එන උන්ට සමහර වෙලාවට කියනකම්ම මීටර් වෙන්නේ නෑ ඇළුමීනියම් කියලා, Wood finish ගහලා තියෙන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,173
    113
    මාලඹේ
    ලි මළ ජාරවට වඩා ඇලුමිනියම් හොදයි
    කාලයක් පව්තිනවා ගෙදරටත් ලස්සනයි දූවිලි අල්ලෙනේත් නැහැ ලි වල වගේ.

    ලි වල මොන මගුල ගැවත් කාලයක් යද්දි අවපාට ගැහෙනවා

    ඒඇළුමිනියම් නම් ගණන් වැඩියි
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    Up ප්‍රශ්න ටිකක් තියෙනවා ගෙදර ගිහින් අහන්නම්
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,670
    197,705
    113
    Colombo, Sri Lanka
    ළගම තියෙනෙ LankaTile එකෙන් බලන්න.

    Size select කරන්න පුලුවන්.
    Models/finish කීපයක් තියනව.
    Door එක ඇරෙන පෑත්ත් ඔයාට select කරන්න පුලුවන්

    Batroom එකට aluminum doors/fanlights තමා හරියන්නෙ
    View attachment 226128
    View attachment 226129
    මේක හොඳයි මම දන්න ව්දිහට :yes: