meka matath watinawa.. thx
හැබැයි ඔන්න ගොම දාන්න එපා හැමතැනම. කියල කන්න දෙන්නෙ.meka matath watinawa.. thx
ගොම නම් ගැහුවත් කමක් නෑ බන් කීයකට හරි විකුණා ගන්න පුළුවන්, උ උම්බෑ කියන්න පටන් ගත්තොත් නම් වසල හමාරයි.හැබැයි ඔන්න ගොම දාන්න එපා හැමතැනම. කියල කන්න දෙන්නෙ.![]()
උගේ අනිත් වීඩියෝස් බැලුව ම තේරුනේ ඌ කරල හරි ගියපු ඒව තමා කියන්නෙවීඩියෝවල නරක මාස 2ක තුනකින් ප්‍රතිප්ලය දාන්නේ නැති එක.
මේක කරපු අය ඉන්නවද