වැල් තන

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,917
    6,808
    113
    39
    Galle
    වැල් තණකොල ගන්න තියෙන්නේ කොහෙද බන්?
    වැල වගේ දිගට හැදෙන ලා කොලපාට පොඩි කොළ තියන එක

    තාප්පේ දිගට දාන්න
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    316
    443
    63
    feel fridge GIF
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,888
    2,924
    113
    රජරට
    වැල් තණකොල ගන්න තියෙන්නේ කොහෙද බන්?
    වැල වගේ දිගට හැදෙන ලා කොලපාට පොඩි කොළ තියන එක

    බිත්තිය දිගට දාන්න
    එතකොට කොහොමද බිත්තියේ හූනො යන්නෙ
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,615
    113
    හුටා බිත්තිය නෙමේ තාප්පේ

    ඕවට කාලයක් ගියාම තාප්ප බිත්ති සවුත්තු වෙන කතාවක් අහල තියෙනව පොඩ්ඩක් හොයල බලපන් වවන්න කලින්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,024
    11,455
    113
    වැල් තණකොල ගන්න තියෙන්නේ කොහෙද බන්?
    වැල වගේ දිගට හැදෙන ලා කොලපාට පොඩි කොළ තියන එක

    තාප්පේ දිගට දාන්න
    Passion fruit honda nadda?