JOHN CENA BE Naked @Oscars

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113


    ඇයි බන් මෙහෙම ?
    Best Costume Design present krna ekatalu but ......



    කලින් ඔස්කාර් එකක පොරක් naked දුවලා තියනවා, එක සමරන්නත් එක්ක තමයි ඔය act එක කරලා තියෙන්නේ.

    (ඉන්ටර්නෙට් එකේ තියනවා නේ මචං ඔක්කොම ඇයි මෙහෙම දේවල් වලට thread දාන්නේ කියලා හිතාගන්න බෑ මට 🤔, කමක් නෑ thread තියෙනේ දාන්න නේ 🤗)