වෙන අය ගෙනත් කරොගන්න බැලුවට හරි ගියෙ නැති නිසා තමයි මෙ පාර සිංහය ගේමට බැහැල තියෙන්නෙජවිපේ කියනවන් නේ බලයට පත් කල නායකයන් විසින් මෙමෙ අගාදයෙන් රට මුදාගන්නවා කියන එක විශ්වාස කරන්න එපා කියලා . ඉතින් පවතින පාලක පක්ශය බලයට ගේන්න ජනප්‍රිය කරන්න ජවිපේ 2005 මහා වැඩකොටසක් කරා නේද . ඉතින් දැන් එයාල බලය ඉල්ලන්නේ එයාලට මේ ප්‍රශ්ණ විසදන්නත් බෑ එයාලනේ මේයාලව බලයට ගෙනාවේ
