උත්තර දීපල්ලා කෝ මේවාට

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ජවිපේ කියනවන් නේ බලයට පත් කල නායකයන් විසින් මෙමෙ අගාදයෙන් රට මුදාගන්නවා කියන එක විශ්වාස කරන්න එපා කියලා . ඉතින් පවතින පාලක පක්ශය බලයට ගේන්න ජනප්‍රිය කරන්න ජවිපේ 2005 මහා වැඩකොටසක් කරා නේද . ඉතින් දැන් එයාල බලය ඉල්ලන්නේ එයාලට මේ ප්‍රශ්ණ විසදන්නත් බෑ එයාලනේ මේයාලව බලයට ගෙනාවේ
    වෙන අය ගෙනත් කරොගන්න බැලුවට හරි ගියෙ නැති නිසා තමයි මෙ පාර සිංහය ගේමට බැහැල තියෙන්නෙ :yes:
     
    • Haha
    Reactions: Don GasCan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මහින්දගේ කාලෙට වඩා චන්ද්‍රිකාගේ කාලේ රට දියුණුයි
    උබ කොහොමද බන් දියුණුව මැන්නේ🤣🤣 පාන් 3.50 ට දුන්න නිසා ද?
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    One good thing jvp did - Make every politician and their henchmen shit scared of elections
    රනිල චන්දෙ තියන්නත්තෙ බය හින්ද කියලද බං උබ හිතන්නෙ.

    චන්දෙ නොතියන්නෙ සල්ලි නැති හින්ද. රනිල තාම රට ගොඩගනන් පටන් ගත්ත විතරයි. ඉවසල ඉදපල්ලකො අවුරදු පහ හයක්.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    උබ වගේ පොන්නයොන්ගේ අම්මලට පුකේ ඇරගන්න පෝලිම් හදලා සුනාමියෙන්, දිවි නැගුමෙන්, මග නැගුමෙන්, මහ බැංකුවෙන් හොරාකන්න සලස්සපු එක තමයි කරපු ලොකුම වැඩේ🤡🌷
    දර මිටියෙන් රටම පෙරට 🤭 🤭
    දර වෙනුවට ලපයගේ ෆයිල් මිටි ටිකත් ගන්න පුලුවන් නේහ්:ROFLMAO:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,941
    40,785
    113
    ඒ බැල්ලී තමා අඩු කුලේ හිගණ වෙසිගෙපුතෙක් ගෙනත් පුටුවේ ඉඳවල මුළු රටම කාබාසිනියා කරේ. :lol: :lol:
    ප්‍රේමදාස ආප්ප වික්කත් නම්බුයි පකෝ මේ වගේ රටවල් ක්කබසිනිය කරේ නෑ.
    චන්ද්‍රිකා මැඩම් මූට දෙන්න නෙවෙයි හිටියෙ, මූට හෙන කැපිල්ල තිබ්බා. මූ සෝබිත හාමුදුරුවො වගේ අය අල්ලගෙන ගේම ඇදලා තමයි උඩට ආවේ. ඒකයි මූ බලේට ඇවිල්ලා චන්ඩ්‍රිකාව කැපුවෙ.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    රනිල චන්දෙ තියන්නත්තෙ බය හින්ද කියලද බං උබ හිතන්නෙ.

    චන්දෙ නොතියන්නෙ සල්ලි නැති හින්ද. රනිල තාම රට ගොඩගනන් පටන් ගත්ත විතරයි. ඉවසල ඉදපල්ලකො අවුරදු පහ හයක්.
    Snow White and other fairy tales by Hans Anderson Christian
     
    • Sad
    Reactions: gamerlk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    පාරවල් කාපට් කරලා තිබුන එකෙන්


    උබ වගේ වහල් මෝඩයන් දෙතුන් දෙනෙක් හදා ගත්තා නම් ඕනෑම පක්ෂයකට වටිනවා 🤦

    bn dan jeppo dinanne natnam ayi ban untama ghanne

    mama kiyanne ranilata dan against inne Sajith ne
    උන්ට ගහන්නේ නැහැ උන්ගේ මෝඩ කථා නිසා තමා උන් චාටර් වෙන්නේ 🤣
    පක්ෂයේ ප්‍රතිපාති ප්‍රකාශය දැන් තුන් පාරක් විතර වෙනස් කරා 🤦
    LRT තනි පැත්තට යනවා කිව්වා
    ගෑස් වෙනුවට දර ලිප් කිව්වා
    ගෑණු වට කරගෙන පචය මෝඩ ආතල් දෙනවා
    සුනිල් හදුන්නෙත්ති නය ගෙවන්නේ නැහැ කිව්වාම හා මචං කියනවා කිව්වා 🤦

    මේ වගේ මෝඩ ආතල් මෝඩ පුතානෝ වත් දෙන්නේ නැහැ නේ🤣

    ඊතින් පක්ෂ දෙකෙන්ම බයිට් වෙන එක පුදුමයක් නෙවෙයි🤣🤣

    ------ Post added on Mar 12, 2024 at 7:32 PM
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    උබ වගේ වහල් මෝඩයන් දෙතුන් දෙනෙක් හදා ගත්තා නම් ඕනෑම පක්ෂයකට වටිනවා 🤦




    උන්ට ගහන්නේ නැහැ උන්ගේ මෝඩ කථා නිසා තමා උන් චාටර් වෙන්නේ 🤣

    පක්ෂයේ ප්‍රතිපාති ප්‍රකාශය දැන් තුන් පාරක් විතර වෙනස් කරා 🤦
    LRT තනි පැත්තට යනවා කිව්වා
    ගෑස් වෙනුවට දර ලිප් කිව්වා
    ගෑණු වට කරගෙන පචය මෝඩ ආතල් දෙනවා
    සුනිල් හදුන්නෙත්ති නය ගෙවන්නේ නැහැ කිව්වාම හා මචං කියනවා කිව්වා 🤦

    මේ වගේ මෝඩ ආතල් මෝඩ පුතානෝ වත් දෙන්නේ නැහැ නේ🤣

    ඊතින් පක්ෂ දෙකෙන්ම බයිට් වෙන එක පුදුමයක් නෙවෙයි🤣🤣

    ------ Post added on Mar 12, 2024 at 7:32 PM
    itin bn mage point eka eka nme
    dn jeppo 3% set ekak ne. itin api unta gahala wadak na kiyana eka tama mama kiyanne

    ganu tika allana eka smart move ekk bn

    gon joke dna eka nam eda idan tibba ekak
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    itin bn mage point eka eka nme
    dn jeppo 3% set ekak ne. itin api unta gahala wadak na kiyana eka tama mama kiyanne

    ganu tika allana eka smart move ekk bn

    gon joke dna eka nam eda idan tibba ekak
    කවුද බං හෙප්පන්ට ගහන්නේ ජෙප්පෝ කියන ඒවට හිනා වෙනවා මිසක්🤣🤣
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    The mere fact that so many political henchaiyyas of all all colors and hues are running scared of npp is excellent vindication of them and enough for me to vote for them. Thank you very much!
     
    • Like
    Reactions: gamerlk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,002
    1
    61,107
    113
    Mother Earth
    ලපකොටා ස්විට්සර්ලන්ඩ් වලින් ගෙයක් ගත්තා. පුංචි අම්මව බැන්දා.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    උතුරු නැගෙනහිර එකබද්ද කිරිම වැරදී කියලා ශේශ්ඨාදිකරනයේ නඩු දාලා පාලාත් දෙක වෙන් කිරිම.

    විදායක බලතල තිබු සුනාමී සහන මන්ඩයල ක්‍රියාත්මක කිරිම වලාක්වාලීම

    ලබ්බෙන්ද යුද්දේ කරන්නේ කියලා මහින්ද අහනකොට බල්ලෝ නාවනවා වගේ මහින්ද ව යුදෙදේ ට ඇදගෙන යාම. ( පාඨලී මෙක තහවුරු කලා)

    හරීනි වැනි සුදුස්සන්ට සුදුසු ර්හැන ලබාදෙමින් දෙශපාලනය නවමු මාවතකට ගැනිම
     
    • Like
    Reactions: gamerlk