මේ වියළි කාලයේ අලුතෙන් ළිඳක් කපන්න වගේම පරණ ළිං අලුත්වැඩියා කරගන්න නියමයි. මම අපේ මහගෙදර පරණ ළිඳ සම්පුර්ණයෙන් අලුත්වැඩියා කළා. පලිඟු වගේ වතුර ටික සුපිරි. ලීටර් 4000ක් විතර පරිමාවක් තියෙනවා දැනට.
පායන කාලේ තමයි වැඩේට සෙට් වෙන්නේළිදක් කපමු බම්ප්

නැහැ. මලකඩ ගතිය තියෙන්නේ බිම් මට්ටමේ ඉඳන් සාමාන්‍යයෙන් අඩි 4ක් වගේ පස් ස්ථරයේ. ඒ ස්ථරය කොන්ක්‍රීට් දාලා සීල් කරගත්තාම අවුලක් නෑමේ කාලේ ලිඳවල් කැපුවාම වතුර මලකඩ ගතියක් එන්නේ නැත්ද![]()
මේ වියළි කාලයේ අලුතෙන් ළිඳක් කපන්න වගේම පරණ ළිං අලුත්වැඩියා කරගන්න නියමයි. මම අපේ මහගෙදර පරණ ළිඳ සම්පුර්ණයෙන් අලුත්වැඩියා කළා. පලිඟු වගේ වතුර ටික සුපිරි. ලීටර් 4000ක් විතර පරිමාවක් තියෙනවා දැනට.
wagawal walata danna bah ithin. .
ළිඳකින් නාගත්තම මාරම සනීපයක් එන්නේ![]()

umba mokada uth ekka nanna try karanne... athaawarayak karanna ne hadanne..මේ ලග පාත හොද ලිදක් තියනවා
නිල් කැටෙ වතුර
වරෙන්, නාමු වෙලාවක![]()
ළිඳ වටේ අඩි 1 X 4 වගේ පස් තට්ටුවක් අයින් කරලා concrete කරපන්.Ape lide malakada scene eka thiyanawa. Commode ganna deyak na duburu patata berenawa
තාම නැහැWater test krada
ගෑනු ලිදෙන් නානවා හොරෙන් බලන්න එපාළිඳකින් නාගත්තම මාරම සනීපයක් එන්නේ![]()
තලවතුගොඩ කිවුවට මේකා ඉන්නෙ වන්නියෙ වගේමේ ලග පාත හොද ලිදක් තියනවා
නිල් කැටෙ වතුර
වරෙන්, නාමු වෙලාවක![]()
Uda surface layer eken yanawa kiyalada hithenneළිඳ වටේ අඩි 1 X 4 වගේ පස් තට්ටුවක් අයින් කරලා concrete කරපන්.
තාම නැහැ
------ Post added on Mar 13, 2024 at 12:42 PM