ළිං කර්මාන්තය.💧 💧 කාලෝ අයන්ති

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    umba mokada uth ekka nanna try karanne... athaawarayak karanna ne hadanne..
    ඔව් ඔව් ඕකට තමයි ඔය. මට චීස් කොත්තුවක් අරන් දෙන්නම් කියලා හෝමාගම බස් ස්ටෑන්ඩ් එකට එන්න කිව්වා. මම ගියේ නැහැ මම දන්නවනේ පුත්තරයාගේ කෙරුවාව :eek:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම ලංකාවේ දැක්ක ලොකුම ප්‍රශ්නයක් තමයි ලංකාවේ මිනිස්සු අපිත් ඇතුලුව වතුර පැහැදිලි නම් බොන්න පුලුවන් කියලා හිතන එක. කොහේවත් වතුර පරීක්ෂා කරලා බැලීමක් කෙරෙන්නෙම නැති තරම්. මේක හැදෙන්න ඕනෙ දෙයක්.

    ළිඳකින් නෑවම මාර සැපයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    meke logic eka mokadda. Wathura ulpatha enne athin neh machan. Matath me case eka avoid Karaganda oni ekai.
    Matath therenna kohen enawada kiyala. Sahena fine malakada particles enneth. Me patte wathure iron content eka wadiyi athi. Pump kala gaman oxygen ekka misra wela rust wenawa
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    නැහැ. මලකඩ ගතිය තියෙන්නේ බිම් මට්ටමේ ඉඳන් සාමාන්‍යයෙන් අඩි 4ක් වගේ පස් ස්ථරයේ. ඒ ස්ථරය කොන්ක්‍රීට් දාලා සීල් කරගත්තාම අවුලක් නෑ
    වතුර එන්නේ උල්පතින් හින්ද අපි ලිද ළඟ seal කරාට ඈතින් උඩින් ඇවිල්ල උල්පතට mix වෙන වතුර වලට මොකද කරන්නේ? අපේ ලින්දෙත් මේ case එක තියෙනවා එකයි
     
    • Like
    Reactions: Lovtus and NRTG

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    ඔව් ඔව් ඕකට තමයි ඔය. මට චීස් කොත්තුවක් අරන් දෙන්නම් කියලා හෝමාගම බස් ස්ටෑන්ඩ් එකට එන්න කිව්වා. මම ගියේ නැහැ මම දන්නවනේ පුත්තරයාගේ කෙරුවාව :eek:
    බටර් කාලකුත් අරන් එන්න කිව්වද උබට එද්දි..
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    බටර් කාලකුත් අරන් එන්න කිව්වද උබට එද්දි..
    එහෙම කිව්වේ නැහැ සැක හිතයි කියලා... මේකා කිලෝ එකක් විතර අරගෙන ඇවිත් රෙඩි වෙලා ඉන්න ඇති... මීටරේට මම ගියේ නැහැ :eek:
     
    • Haha
    Reactions: Lovtus and chinmak

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Uda surface layer eken yanawa kiyalada hithenne
    ow machan

    මේ පොටෝ එකක් එක්ක ත්රෙඩ්ස් එක දාපන් කෝ බන්. ඔය පොන් එක කැඩේනවද අපිට බලන්න පොටෝ එකක් දැම්මම.??????
    මේ තියෙන්නේ බඩු හදාගෙන යන ගමන් ගත්ත photo එකක්
    Ng7bfjD.jpg

    ------ Post added on Mar 13, 2024 at 8:41 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පට්ටනේ. ලිද ඇතුලෙත් එකක් දාපන් බලන්න .
    වැඩේ complete කරලා photos ටිකක් දාන්නම්

    වතුර එන්නේ උල්පතින් හින්ද අපි ලිද ළඟ seal කරාට ඈතින් උඩින් ඇවිල්ල උල්පතට mix වෙන වතුර වලට මොකද කරන්නේ? අපේ ලින්දෙත් මේ case එක තියෙනවා එකයි
    ඔය කේස් එක මම හොඳටම දන්නවා. සමහර පැතිවල අඩි 5, 6 ක් කපද්දී කුඹල් මැට්ට කියලා රතු දුඹුරු සියුම් මැට්ටක් සෙට් වෙනවා. ඒ මැට්ට හරිම පහසුවෙන් වතුරේ දියවෙලා වතුර මලකඩ පාට ගහනවා. කඩා වැටෙනවා. ඒ මැට්ට සෙට් වුණොත් ළිං කැට දාලා cover කරන්න ඕන. එතකොට අවුලක් නැහැ. දුරින් එන ගැඹුරු උල්පත් නිසා වතුර බොර වෙන්නේ නැහැ.
    ලොකුම ප්‍රශ්නය වෙන්නේ මතුපිට පස් ස්තරය හේදිලා ළිඳට බැස්සොත් තමයි. වතුර සම්පුර්ණයෙන් මලකඩ පාට වෙනවා. pipe line අස්සේ shower, taps වල හැමතැනම ජරාවක් වගේ බැඳෙනවා. ඒකට තියෙන එකම විසඳුම surface එකේ ඉඳන් අඩි 4, 5 ක් ගැඹුරට ළිඳ වටේම සම්පුර්ණයෙන් seal කරනඑකයි. ඊට පස්සේ ළිඳට වගේම ටැංකියට ත් Chlorine දාලා පිරිපහදු කරගන්න ඕන. මතුපිට පස හරහා ළිඳට කාන්දු වෙන දිය සීරාව නවත්තගන්න ඕනේ. try this and share the results (y)
    ------ Post added on Mar 13, 2024 at 9:02 PM
     
    Last edited:

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    වැඩේ complete කරලා photos ටිකක් දාන්නම්

    ඔය කේස් එක මම හොඳටම දන්නවා. සමහර පැතිවල අඩි 5, 6 ක් කපද්දී කුඹල් මැට්ට කියලා රතු දුඹුරු සියුම් මැට්ටක් සෙට් වෙනවා. ඒ මැට්ට හරිම පහසුවෙන් වතුරේ දියවෙලා වතුර මලකඩ පාට ගහනවා. කඩා වැටෙනවා. ඒ මැට්ට සෙට් වුණොත් ළිං කැට දාලා cover කරන්න ඕන. එතකොට අවුලක් නැහැ. දුරින් එන ගැඹුරු උල්පත් නිසා වතුර බොර වෙන්නේ නැහැ.
    ලොකුම ප්‍රශ්නය වෙන්නේ මතුපිට පස් ස්තරය හේදිලා ළිඳට බැස්සොත් තමයි. වතුර සම්පුර්ණයෙන් මලකඩ පාට වෙනවා. pipe line අස්සේ shower, taps වල හැමතැනම ජරාවක් වගේ බැඳෙනවා. ඒකට තියෙන එකම විසඳුම surface එකේ ඉඳන් අඩි 4, 5 ක් ගැඹුරට ළිඳ වටේම සම්පුර්ණයෙන් seal කරනඑකයි. ඊට පස්සේ ළිඳට වගේම ටැංකියට ත් Chlorine දාලා පිරිපහදු කරගන්න ඕන. මතුපිට පස හරහා ළිඳට කාන්දු වෙන දිය සීරාව නවත්තගන්න ඕනේ. try this and share the results (y)
    ------ Post added on Mar 13, 2024 at 9:02 PM
    Thanks machan taking time and posting this. Will try this.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    ස්ටැන්ලි තිලකරත්න මාවතේ කොළකැඳ කඩේ ගාව තියෙනවා රජකාළේ ලිඳක්.... සුපිරි වතුර ටික
     
    gglks

    Active member
  • Aug 5, 2008
    458
    103
    43
    වැඩේ complete කරලා photos ටිකක් දාන්නම්

    ඔය කේස් එක මම හොඳටම දන්නවා. සමහර පැතිවල අඩි 5, 6 ක් කපද්දී කුඹල් මැට්ට කියලා රතු දුඹුරු සියුම් මැට්ටක් සෙට් වෙනවා. ඒ මැට්ට හරිම පහසුවෙන් වතුරේ දියවෙලා වතුර මලකඩ පාට ගහනවා. කඩා වැටෙනවා. ඒ මැට්ට සෙට් වුණොත් ළිං කැට දාලා cover කරන්න ඕන. එතකොට අවුලක් නැහැ. දුරින් එන ගැඹුරු උල්පත් නිසා වතුර බොර වෙන්නේ නැහැ.
    ලොකුම ප්‍රශ්නය වෙන්නේ මතුපිට පස් ස්තරය හේදිලා ළිඳට බැස්සොත් තමයි. වතුර සම්පුර්ණයෙන් මලකඩ පාට වෙනවා. pipe line අස්සේ shower, taps වල හැමතැනම ජරාවක් වගේ බැඳෙනවා. ඒකට තියෙන එකම විසඳුම surface එකේ ඉඳන් අඩි 4, 5 ක් ගැඹුරට ළිඳ වටේම සම්පුර්ණයෙන් seal කරනඑකයි. ඊට පස්සේ ළිඳට වගේම ටැංකියට ත් Chlorine දාලා පිරිපහදු කරගන්න ඕන. මතුපිට පස හරහා ළිඳට කාන්දු වෙන දිය සීරාව නවත්තගන්න ඕනේ. try this and share the results (y)
    ------ Post added on Mar 13, 2024 at 9:02 PM
    මේ විදිහට කරගන්න කවුරුත් ඉන්නවද ? අපේ ලිඳෙනුත් මලකඩ එනවා බන්
     
    • Like
    Reactions: Lovtus and NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ විදිහට කරගන්න කවුරුත් ඉන්නවද ? අපේ ලිඳෙනුත් මලකඩ එනවා බන්
    නියම මිනිහෙක් ඉන්නවා. උබ කොහෙද? pm එකක් දාපන් සෙට් කරලා දෙන්න.