ළිං කර්මාන්තය.💧 💧 කාලෝ අයන්ති

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ වියළි කාලයේ අලුතෙන් ළිඳක් කපන්න වගේම පරණ ළිං අලුත්වැඩියා කරගන්න නියමයි. මම අපේ මහගෙදර පරණ ළිඳ සම්පුර්ණයෙන් අලුත්වැඩියා කළා. පලිඟු වගේ වතුර ටික සුපිරි. ලීටර් 4000ක් විතර පරිමාවක් තියෙනවා දැනට.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ කාලේ ලිඳවල් කැපුවාම වතුර මලකඩ ගතියක් එන්නේ නැත්ද 🤔
    නැහැ. මලකඩ ගතිය තියෙන්නේ බිම් මට්ටමේ ඉඳන් සාමාන්‍යයෙන් අඩි 4ක් වගේ පස් ස්ථරයේ. ඒ ස්ථරය කොන්ක්‍රීට් දාලා සීල් කරගත්තාම අවුලක් නෑ
     

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    මේ වියළි කාලයේ අලුතෙන් ළිඳක් කපන්න වගේම පරණ ළිං අලුත්වැඩියා කරගන්න නියමයි. මම අපේ මහගෙදර පරණ ළිඳ සම්පුර්ණයෙන් අලුත්වැඩියා කළා. පලිඟු වගේ වතුර ටික සුපිරි. ලීටර් 4000ක් විතර පරිමාවක් තියෙනවා දැනට.

    yako massage ekak dammama reply karapan.
    hadahana balaganna one
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    Math kapuwa lindak . Adi 13 kapaddi gala.. habai adi 6 wage thama wathura thiyanawa . .. mage 12000 tank ekata purawanna 4 parak wath gahanna ona.. :( wagawal walata danna bah ithin. .

    Moda una man.. ey wiyadam karapu ganath dala deep well ekak gahanna thibba.. :(
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    ළිඳකින් නාගත්තම මාරම සනීපයක් එන්නේ :love2:
    ගෑනු ලිදෙන් නානවා හොරෙන් බලන්න එපා
    නැද්ද @Solo Rider

    මේ ලග පාත හොද ලිදක් තියනවා
    නිල් කැටෙ වතුර

    වරෙන්, නාමු වෙලාවක :rolleyes:
    තලවතුගොඩ කිවුවට මේකා ඉන්නෙ වන්නියෙ වගේ 🥲
    ------ Post added on Mar 13, 2024 at 12:45 PM
     
    • Haha
    Reactions: NRTG and Lovtus