IT Jobs නැතිලූ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,186
    74,463
    113
    I know but it applies to everything. Even to the degree, even to interviews.


    අනික එහෙම CV වලට standard එකක් කියල නෑනෙ බන් එක එක කාලෙට එක එක රටවල එක එක industry වල විවිධාකාරයේ CV තියෙන්නෙ. අද තියෙන එක නෙමේ හෙට තියෙන්නෙ. අනික එක එක උන් එක එක විදිහට බලාපොරොත්තු වෙන්නෙ.
    උනුත් මිනිස්සු අපිත් මිනිස්සුනෙ. බොරු මරිසි නොදා තියෙන CV එක බලල interview කතා කරාම ඉවරයි.
    කැරියො අවුරුදු 5,6 ක් කම්පැනියක ඉදියම හිතන්නෙ හෙන වැඩ්ඩො කියල.

    ------ Post added on Mar 12, 2024 at 5:34 PM

    LOL mama may job ekata hadapu CV eka dakkanam lankawe un job ekata ganne ne. Chart ekak gahuwa type of expertise, Level of experties, Details kiyala. Kaley manger kaaraama ehema karapan kiyala.

    Ow standard ne, Mage parana manager knk kiyapu sira kathawak tiyenwa. "kawadawath job ekak hoyana ekekta kari wadak karanna epa. U hadanne jobak hoyagena kanna bonna ne. Ekata karadara karanna epa".
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    තමන් දෙයක් කරන්නෙ නැතුව කොහොමද දැණුමක් එන්නෙ... අනික තමන්ම කලාම ලොකු ආත්මශක්තියක් ලැබෙනවා. දැණුම තමා විසින්ම වෙහෙස මහන්සිවී අවබෝධකරගත යුතු දෙයක්.
    Quote to live by bro :love:
     
    • Love
    Reactions: kingcapton

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    851
    487
    63
    Adamai ahuwe un chatar kiyala. Apita echchara set une ne podi batch ekak tibba nisa, but 2010 walin passe batch eka patta loku kala. Unge quality ekak nathuwa athi samahara wita.



    Hariyata girawa daaganna puluwan nam itin 3As danna beri kamak nane ban AL wala. But coding waladi thinking test wenakota un fail wenawa.


    Ehema halanne maturity nathi huththige puthala tama. Godak unta amatakai thamun patan gaththa thana. Issara api oya wage scene ignore karala unge aththa substance eka hoyanna balanawa. eken tama recruite karanne. ehema ganna godak un aththatama hondai. Godak unta kauruth CV hadana widiya gana kiyala denne wath ne. Aduma gaane uni ekeywath kiyanawada nane? ehema unama oya wage ewata penalize karana eka patta paw
    ------ Post added on Mar 12, 2024 at 7:42 AM
    ගිරවා දාලා මැත්ස් බයෝ කරලා 3A ගන්න පුලුවන් කියල හිතනවද ?