සප්ත කන්‍යා | Seven Virgins (1993)

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    1710300021162.png

    • Country: Sri Lanka
    • Director: H.D. Premaratne
    • Language: Sinhala


    • Awards:
      • 1993 Sarasaviya Award for the Best Newcomer - Sangeetha Weeraratne
      • 1993 Sarasaviya Award for the Best Actor - Tony Ranasinghe
      • 1993 Swarna Sanka Award for the Best Actor - Tony Ranasinghe
      • 1993 Presidential Award for the Best Actor - Tony Ranasinghe
      • 1993 OCIC Award for the Best Actor - Tony Ranasinghe

    • AKA: Saptha Kanya (Sri Lanka) , Seven Virgins (United Kingdom) , Seven Virgins , The Virgins , Saptha Kanya , Seven Virgins (United States of America)

    • Sound Tracks:
      1."Suwanda Danee Danee Danenawa"
      2."Unmaadawoo Premadare"
      3."Doowillen Wathsunu Thawara"

    • Plot: DescriptionSaptha Kanya is a 1993 Sinhalese language drama romantic film directed and produced by H.D. Premaratne. The film stars Kamal Addararachchi and Sangeetha Weeraratne in the leading roles. Playback singing was by Damayanthi Jayasooriya, Kamal Addararachchi, Rookantha Gunathilake, Dhammika Valpola and Morris Wijesinghe.
    • IMDB:tt0108043

    DOWNLOAD
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කමලුයි සංගීතයි පැනල ගිහිල්ල ඉන්නකොට කමල් වැඩට ගිය වෙලාවක සංගීතා රෙදි හෝදන්න යනව. එවෙලෙ කමල්ගෙ සරම අරගෙන ඉඹින සීන් එකක් තියෙනව මට මතක හැටියට " සුවඳ දැනී" සිංදුව යන වෙලේ... ඕක මම ආසම සීන් එකක් සහ ජීවිතේ කවදා හරි ව්‍යි කියල ඒ කාලෙ මනෝ ගහපු සීන් එකක්.

    පට්ට ෆිල්ම් බන්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,262
    45,190
    113
    කමලුයි සංගීතයි පැනල ගිහිල්ල ඉන්නකොට කමල් වැඩට ගිය වෙලාවක සංගීතා රෙදි හෝදන්න යනව. එවෙලෙ කමල්ගෙ සරම අරගෙන ඉඹින සීන් එකක් තියෙනව මට මතක හැටියට " සුවඳ දැනී" සිංදුව යන වෙලේ... ඕක මම ආසම සීන් එකක් සහ ජීවිතේ කවදා හරි ව්‍යි කියල ඒ කාලෙ මනෝ ගහපු සීන් එකක්.

    පට්ට ෆිල්ම් බන්

    අද කාලේ කෙල්ලෝ නම් ඉබියි හොර මිනිහගේ සරම. :(
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    අඩෝ එළකිරි නේ. මේ තියෙන්නේ හොයා හොයා හිටපු එකක්. සුපිරි ෆිල්ම් එකක් මේක.
    මහා ලොකු quality එකක්නම් නෑ මචන්, VCD Rip එකක් නිසා. ඒත් අවුලක් නෑ බලන්න පුළුවන්.
    Thanks a lot broo 🎉!!
    ♥️